ලපයාගේ බිලියන 7

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ලපය අවෘද්දක් ඉඳලා වැඩි කරේ බිලියන 1ඉ කිව්වට,
    වාහන ගෙන්නන්න ගියපු සල්ලිත් ඕකට එකතු වෙන්න ඕන නේද

    රනිල් හාමු 6ක් හැදුවේ import ban කාලෙදි නේ?

    මම නම් කියන්නේ ආයෙත් වාහන import ban කළා නම් හරි

    මමත් වාහන 2කක් අරන් ඉවරයිනේ... 😅
    ------ Post added on Mar 20, 2026 at 2:58 PM