මේ ටිකේ ඩයලොග් පට්ට ස්ලෝ මොකද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එළකිරියත් බඩ ගාලා ලෝඩ් වෙන්නෙ. උන්ගෙ කස්ටමර් කෙයාර් ගන්න ගිය ගමන් කියනවා මොකද්ද වෙලා හදනවලු.

    එපා වෙනවා.

    1621182764232.jpeg
     
    • Like
    Reactions: IKL

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    කතා කරල වැඩක් නෑ. 2mbps එන්නෙ. කිසිම වැඩක් කරගන්න බෑ. අඩුම ගානෙ youtube වත් load වෙන් නෑ. බිල් ගෙවන්න නම් හැම තිස්සෙම මතක් කරලා sms එවනවා
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha