මේ ටිකේ සාලයො නෑ නේද බං

AnuradhaRa

Well-known member
  • පූසො ටික උඩ බලං ඉන්නව උදෙන්ම ඇවිත්
    හුරුල්ලෙක් දීල ෂේප් වෙනව ඉතිං
    ලොකු හුරුල්ලො. සාලයො තුන්දෙනක්ට ෂේප්
    පෙරේද කරන්න දෙයක් නැතුව හුරුල්ලො කිලෝ එකක් ගෙනාව 900 යි
    මගෙ බත් එකේ තිබුණ හුරුල්ලො කෑලි දෙකත් ඉතුරු කෙරුව මුංට කන්න දෙන්න. පූසි මාළු විතරයි කන්නෙ
    අද හුරුල්ලො 500 රුපියල් 490 යි
    ලෙල්ලමේ ගණන් නෙමේ. අපේ පැත්තෙ කඩවල්වල ගණන්
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,752
    113
    එකමත් එක රටක
    සාලයෝ නැත්නම් තෝර මාළු ටිකක් ගෙනත් දීපිය

    Angry Cat GIF
     

    AnuradhaRa

    Well-known member
  • සාලයෝ නැත්නම් තෝර මාළු ටිකක් ගෙනත් දීපිය

    Angry Cat GIF
    තෝර මාළු රහ නැති වුණාට හෙන ගණන් නේ බං
    මම නං කාල නෑ. අම්ම කියනව කිසි රහක් නැති පත්තියන් මාළු කියල
     
    • Haha
    Reactions: gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,952
    113
    Mother Earth
    මම නම් සාලයො කන්නෑ. හුරුල්ලො කන්නෙත් නෑ කටු නිසා. ගොඩක් වෙලාවට ලොකු මාළු තමයි ඇටවලු, ගල් මාළු, සාලයො කනවා බැදල.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම නම් සාලයො කන්නෑ. හුරුල්ලො කන්නෙත් නෑ කටු නිසා. ගොඩක් වෙලාවට ලොකු මාළු තමයි ඇටවලු, ගල් මාළු, සාලයො කනවා බැදල.
    අපි සාලයො ගන්නෙ පූසන්ට
    හුරුල්ලො බැදල අපි කනව
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    පූසන්ට සාලයෝ දෙන්න පිස්සුවටද..උෟට ඔය කාල ඉතුරු කරපු බත් ටිකක් දීපන් නැත්නම් මීයෙක් අල්ලන් කන්න කියපන්..සාලයෝ ටික කරස් වෙන්න බැඳල ගනින් බයිට් ඵකට දෙහි බෑයක් මිරිකලා.

     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පූසට මාලු , බල්ලට ජම්බො පීනට්
    මේකෙ රස්සාවක් කරපන් කියලා උබට බනින සමහර උන්වත් ඔහොම ඩේලි මාලු කන්නෙ නෑ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    පූසන්ට සාලයෝ දෙන්න පිස්සුවටද..උෟට ඔය කාල ඉතුරු කරපු බත් ටිකක් දීපන් නැත්නම් මීයෙක් අල්ලන් කන්න කියපන්..සාලයෝ ටික කරස් වෙන්න බැඳල ගනින් බයිට් ඵකට දෙහි බෑයක් මිරිකලා.
    Pissu huttala ban lankawe inne. Yako salli wadi nan duppath lamai inna gekata malu 500g k aran deepan. Hondata athapaya 4 tiyena dadayam karan kanna puluwan pusanta malu kawanawa. Ballanta dunnata kamak na godak gewal wala unwa hira karan inna nisa. Pusonwa kawuruth hira karan hadanne nane