ඒක තමා බන් මෙතන ප්රශ්නෙ, උඩ ඉඳන් පහලට ඉන්න ගොඩක් උන් දැන්නෙ නෑ මේවල සීර්යස්නස් එක. උන් හිතන්නෙ මේවත් හෙන සිම්පල් වැඩ කියලා. digitisation කරන්න කලින් ලංකාවෙ උන්ගෙ computer literacy එක හදන්න ඕනාකුණු කොල්ලෙට නැතුව හොඳම එක කරන්න සල්ලි වියදම් කරොත් කෝප් එකට ගෙනත් රාජ්ය විගණනේ ගොං වාහෙලා එක්ක එකතුවෙලා ඕව කරන්න හදන එවුන්ව මරං කන්න යනවනෙ.
හැබැයි අනිත් අතට computer literacy තියෙන උන් ටිකම තමා helapay ද මොකක්ද හැක් උන වෙලාවෙ "ඕවා මොනාද දනික අයියේ, දනික අයියානම් පොරක්" ගගා හැමිනුනෙ.
එහෙම බැලුවොත් brain translpant තමා එකම විදිය