මේ ටික තේරුම් ගනිල්ලා........

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මේ ටික තේරුම් ගනිල්ලා........

    මේ ටික තේරුම් ගනිල්ලා........

    එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
    ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
    “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“ :frown: :frown:

    “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා. :sorry: :sorry:

    “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..

    “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.

    හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා. :shocked: :shocked:

    එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.

    බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.

    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?

    මුස්ලිමුන්ද..? ... නෑ.. :no:

    දමිල ජාතිකයින්ද ?... නෑ... :no:

    යුරෝපියන්ද ? ... නෑ... :no:

    සිංහලයොද..? ... ඔව්..!!! :yes: :yes: :yes:

    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්‍රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?

    (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)

    FB එකෙන් උස්සලා දැම්මේ එළකිරි එකේ සියළුම සිංහල කුකුලන්ගේ දැනගැනීම පිණිසයි........
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,750
    113
    uba magulak kiyanawa. ape rata beragatte chandrika 75%k. ithuru tika kale ponseka....... podi hari kotasak awul wela tibba nam dan eka beragannawa sira and poni ekathuwela.

    sinhala kama kiyanne jathiwadi katawak. oka nam kiyanna epa methana.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    uba magulak kiyanawa. ape rata beragatte chandrika 75%k. ithuru tika kale ponseka....... podi hari kotasak awul wela tibba nam dan eka beragannawa sira and poni ekathuwela.

    sinhala kama kiyanne jathiwadi katawak. oka nam kiyanna epa methana.

    ohoma kiyana kota thani aeheta adenawa macho......
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මුස්ලිම් එවුන්ට කඩේ යනවා නෙවෙයි නමුත් මුස්ලිම් එවුන් ලංකාවට ගොඩක් උදව් කරා. මුස්ලිම් රටවල් තමයි ජිනිවා කේස් එකේදි ලංකාවට සහය දීලා ජන්දය දුන්නේ. LTTE එක පරාජය කරන්න පකිස්ථානයෙන් පුහුණුව ගත්තා, පාකිස්ථානයෙන් ආයුධ ගෙනාවා. එතකොට ලංකාවේ මුස්ලිම් එවුන් ජිනිවා කේස් එකේදි ලංකාවට සහය දුන්නා.

    නමුත් උබ කියන එක හරි, සිංහල-බෞද්ධයන් කුළල් කාගන්න එක හරි නෑ, අපි එකට ඉන්න ඕනේ.

    Mar17, Colombo: The Muslim community of Sri Lanka has come strongly to voice their opposition to a resolution submitted by the United States to the United Nations Human Rights Council in Geneva.

    Muslims in the country Friday held prayers in mosques throughout the country to invoke blessings to strengthen the country to defeat western powers and held demonstrations after weekly Jumma prayers to protest the West's support to pro-LTTE movements.

    PeopleProtest03152012_5.jpg

    PeopleProtest03152012_3.jpg
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මම මුස්ලිම් එවුන්ට කඩේ යනවා නෙවෙයි නමුත් මුස්ලිම් එවුන් ලංකාවට ගොඩක් උදව් කරා. මුස්ලිම් රටවල් තමයි ජිනිවා කේස් එකේදි ලංකාවට සහය දීලා ජන්දය දුන්නේ. LTTE එක පරාජය කරන්න පකිස්ථානයෙන් පුහුණුව ගත්තා, පාකිස්ථානයෙන් ආයුධ ගෙනාවා. එතකොට ලංකාවේ මුස්ලිම් එවුන් ජිනිවා කේස් එකේදි ලංකාවට සහය දුන්නා.

    නමුත් උබ කියන එක හරි, සිංහල-බෞද්ධයන් කුළල් කාගන්න එක හරි නෑ, අපි එකට ඉන්න ඕනේ.

    PeopleProtest03152012_5.jpg

    PeopleProtest03152012_3.jpg
    ඔයා හරි ඇක්ටිවා.. හොද උනුත් ඉන්නවා... හැබැයි නරක උනුත් ඉන්නව...