මේ ටීවී සීරීස් එක එලද?

HmNRazor

Well-known member
  • යකෝ ඕක අහන්නත් දෙයක්ද සුපිරි කතාවක්. :love2::love2:ඇද ඇද ෆිල්ම් බලන එවුන්ට ඕවා හරියන් නෑ ඉතින්. :lol::lol:
    හැමිනේෂන් ඉතින්!! ජෝන් ඉස්නෝ කිව්ව නම් ඉතින් පිලිගන්න එපා යෑ........... King in the north ඕ යේ!!! 🤭 :yes:
     
    • Haha
    Reactions: Heshan Daminda