මේ ටීවී සීරීස් එක එලද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පට්ට බං
    මේ ටිකම බලහන්

    Daredevil​

    Jessica Jones​

    Luke Cage​

    The Punisher

    Iron Fist​

    The Defenders​


    Iron fist එකයි jessica jones එකයි වැඩිය ඇල්ලුවෙ නෑ මට. Daredevil, punisher නම් සුපිරි.
     
    • Love
    Reactions: Heshan Daminda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    නියමෙටම සෙට් උනා. බලපන් එක දවසෙන් බලන්න පුලුවන් පොඩ්ඩක් වත් කම්මැලි නෑ