කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.
මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.
1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)
මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ
ජය වේවා