මේ ඩෙක්ස්ටොප් එක හොඳද කොල්ලනේ ?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,661
    5,206
    113
    කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.

    මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.

    1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
    2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
    3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)

    මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ :)


    ජය වේවා 🙏 :)

    Screenshot 2021-06-21 at 7.46.16 PM.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,636
    113
    Colombo, Sri Lanka
    ඔයාගේ අවශ්‍ය තාවයට හොදටම ප්‍රමාණවත්. මෙතන power supply එක ගැන සදහනක් නෑ නේද. Rs. 5500 ඉදන් Rs 95000 දක්වා තියෙනවා. 550W එකක් ඇති වගේ Rs 8000 - 9000 වෙයි
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    shape tawa onm montor eka podi ekak aran , power supply ekata hoda ekak daganna, dvd rom ekak thiyena ekanam watino hadisiyata windows wat daganna giyama mala wade pen boot
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    කොල්ලනේ අපේ මලයාගේ වැඩ වලට ඩෙක්ස්ටොප් එකක් හදාගන්න ඕනේ වෙලා තියනවා.

    මේවා තමා කරන්න හිතං ඉන්න වැඩ.

    1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
    2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.
    3. ගේම් එහෙමත් ගහනවා (මේකට ලොකු ප්‍රයෝරිටියක් දුන්නේ නෑ දැන්ම. බජට් ප්‍රශ්න සලකලා)

    මේකේ ගනං අඩු කරගන්න පුළුවන් තැන් හෝ නොගැලපෙන අයිටම් උඹලාට එකපාර පේනවා නං කොටං යමන්කෝ කොල්ලනේ :)


    ජය වේවා 🙏 :)

    View attachment 131999
    DVD eka mokatada eka oni nene... eka ain karapan, anika okaka 1500 wage ganna puluwan
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,661
    5,206
    113
    ඔයාගේ අවශ්‍ය තාවයට හොදටම ප්‍රමාණවත්. මෙතන power supply එක ගැන සදහනක් නෑ නේද. Rs. 5500 ඉදන් Rs 95000 දක්වා තියෙනවා. 550W එකක් ඇති වගේ Rs 8000 - 9000 වෙයි
    මේකේ මචං කේසීන් එකත් එක්ක එන 250W පවර් සප්ලයි එකක් එනවා. බේසික්ම එකක්.

    දැනට ඒකෙ පරිස්සමටත් එක්ක තම UPS එක දැම්මේ.

    පස්සේ හොඳ කේසින් එකක් එක්ක හොඳ පවර් සප්ලයි එකකට යන්න කියල හිතුවේ.

    මේ UPS එක 650VA එකක්. ඇති වෙයි නේද?


    shape tawa onm montor eka podi ekak aran , power supply ekata hoda ekak daganna, dvd rom ekak thiyena ekanam watino hadisiyata windows wat daganna giyama mala wade pen boot

    ඇත්තම කිව්වොත් මචං පවර් සප්ලයි එකයි කේසීන් එකයි මේ දෙකට යන්න තමා මුලින්ම හිතුවේ.

    පස්සේ බජට් ප්‍රශ්න නිසා තමයි දැනට පොඩි එකක් ගන්න හිතුවේ. අවුලක් වෙන එකක් නෑනේ නේද එහෙම...


    CASC2122.jpg

    12,500 /=
    https://www.barclays.lk/itemdesc.asp?ic=CASC2122&eq=&Tp=

    PSUC6138.jpg

    8,850 /=
    https://www.barclays.lk/itemdesc.asp?ic=PSUC6138&eq=&Tp=
    ------ Post added on Jun 22, 2021 at 11:01 AM

    මේ වෙබ්සයිට එක මොකක්ද?

    barclays සයිට් එක මචං.

    https://www.barclays.lk/
    ------ Post added on Jun 22, 2021 at 11:03 AM

    game keyala uba VGA eka dala na ne ban go for a AMD much better
    දැනට ලොකු ලොකු ගේම් ගහන්නේ නැතුව අනිත් වැඩ ටික කරගන්න කිව්වා පස්සේ VGA එකයි, පවර් සප්ලයි එකකුයි, කේසින් එකකුයි ගහගමු කියලා.

    ශේප් නේද එහෙම?

    ------ Post added on Jun 22, 2021 at 11:04 AM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,380
    13,287
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ ඔන්ලයින් දැම්මාම උන් හදලා ගේදෙටම දීලිවර් කරනවද? ඩිලිවරි චර්ජ්ස කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    1. ඔෆිස් පැකේජ් එකේ වැඩ තමා මේන්ලිම.
    2. ටීම්ස්, සූම් වලින් ඉගෙනගන්න වැඩ.

    me dekata oka hodatama athi. wadith ekka

    DVD eka nm echchara ona wena ekak ne, but tibbath aulak na
     

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    Ditch the DVD drive and get a good power supply such as Corsair

    මේ ස්පෙක්ස් ගොඩක් හොඳයි, ඔය මදර්බෝඩ් එකේ SSD එක ගහන්න ඉන්ටෆේස් එකක් තියෙනවද?
    Yes. MB comes with M.2 slot.

    BTW I forgot to mention that WD green M.2 drives are too slow that's why they are cheap. Get something better with more storege.
    ------ Post added on Jun 22, 2021 at 12:48 PM