පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.
මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.
තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන්
පව් බන් අපි
ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි
මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.
තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන්
පව් බන් අපිආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි