මේ තත්වෙ කවදා ඉවර වෙයිද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.

    මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.

    තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන් :( පව් බන් අපි

    ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉස්සර ගුපියොන්ට බැන බැන පුක ගජරාමෙට දීගෙන කඩේ ගිය උන් ඔක්කොම ඔහොම ත්‍රෙඩ් දානවා. බයියො කවුද කියල අදුරගන්නත් බෑ. ඇයි බන් උබල ඔහොම? මම නම් ඉස්සර ඉදන් හිටියෙ එක පක්ෂයක් වත් වැඩක් නෑ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියල. චන්දෙත් හැමදාම දුන්නෙ කවදාවත් එන්නෙ නැති එකෙකුට. උඹල ඔක්කොම එකතු වෙලා විනාස කරපු රටක් නෙ මේ කියල හිතෙද්දී උඹලව මැල්ලුම් හදාගෙන කන්න හිතෙනවා බන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තවමත් කඩා වැටෙමින් තියෙන්නේ
    ඊට පස්සේ කඩා වැටිලා ඉවර වේවි
    ඊටත් පස්සෙ බලමු ගොඩ ඒමක් ගැන
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    ඉස්සර ගුපියොන්ට බැන බැන පුක ගජරාමෙට දීගෙන කඩේ ගිය උන් ඔක්කොම ඔහොම ත්‍රෙඩ් දානවා. බයියො කවුද කියල අදුරගන්නත් බෑ. ඇයි බන් උබල ඔහොම? මම නම් ඉස්සර ඉදන් හිටියෙ එක පක්ෂයක් වත් වැඩක් නෑ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියල. චන්දෙත් හැමදාම දුන්නෙ කවදාවත් එන්නෙ නැති එකෙකුට. උඹල ඔක්කොම එකතු වෙලා විනාස කරපු රටක් නෙ මේ කියල හිතෙද්දී උඹලව මැල්ලුම් හදාගෙන කන්න හිතෙනවා බන්

    දැන් උබ දන්නවද මම ඉස්සර පක්ශයක් බදන් හිටිය එකෙක්ද නැද්ද කියලා. යකෝ අද වෙනකන් එක පක්ෂක ට කඩේ ගිය එකෙක් නෙමෙයි. උබට විතරක් නෙමේ මට තිබ්බෙත් ඔය thinking එකම තමා. අහල තියෙන දේට උත්තර දෙන්න දෙන්න නැත්තං පලයන් බං යකා අවුස්සන්නෙ නැතුව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    It depends on poeples luck.
    mehema deyak tiyanwa tamath innawa taman Hari Rajapaksha Hari kiyala hitan inna set ekak un 0 wenne but unge potasa godak adu una dawasata rate minissu UNP JVP KIYALA ANAKOTAGANNA EKA NAWATUNA DAWAWSATA ...EKA ARUMUNAKIN HAMAOMA INNA DAWASATA MOLE ATUWA RAJAPAKSHA GAME WALA AHUWENNE NATIWA INNA PUUWANM GODAK DURATA WENAS WEI.

    REMEMBER TO FIGHT WITH RAJAPAKSHA YOU NEED TO USE THE BRAIN NOT YOUR EMOTIONAL FEELING. THIS IS LIKE A GAME YOU SHOULD BE AHED. SINCE THEY HAVE POWER IT IS NOT AN EASY GAME..
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    Thota wayasa keeyada? mama Bike ekak gatte salary eka 25n, mata 25i ethakota. Dan salary eka 80i car ekai bike ekai dekama tiyenava dan mata 30i.. risk ekak ganne nattam kawurth ubage oddokkuwata danne na monawath.

    උඹ බයික් එකක් ගත්තේ කොයි කාලේද? මම කියල තියෙන්නෙ මේ current situation එක ගැන බං. මොනවද මේ කියවන්නේ. වාහනයක් ගන්න වැඩේ එක නෙමේ වැඩේ. ලක්ෂ 70 තියලා විට්ස් එකක් ගත්තා කියපන්කො. ලක්ෂ තිස් හතරට විතර තිබ්බ හ**** ගන්නෙ මොකටද හැත්තෑවක් දීලා. උඹලගෙනේ මාත් ප්‍රශ්නයක් ඇහුවේ .මට ගහන්න ඕන හරක් පයියෙන්
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඹ බයික් එකක් ගත්තේ කොයි කාලේද? මම කියල තියෙන්නෙ මේ current situation එක ගැන බං. මොනවද මේ කියවන්නේ. වාහනයක් ගන්න වැඩේ එක නෙමේ වැඩේ. ලක්ෂ 70 තියලා විට්ස් එකක් ගත්තා කියපන්කො. ලක්ෂ තිස් හතරට විතර තිබ්බ හ**** ගන්නෙ මොකටද හැත්තෑවක් දීලා. උඹලගෙනේ මාත් ප්‍රශ්නයක් ඇහුවේ .මට ගහන්න ඕන හරක් පයියෙන්
    :lol: :lol: dan situation eka fucked up wela iwarai ban, rajapaksha pons kapu kawillata goda enne wenne nam migrate welama thamai. ekawath balahan dan
     
    • Sad
    Reactions: CorD SaC

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හීනෙ මාරුකරපන් රට යන එක හීනෙ කරගනින් ඒක පට්ට