මේ තත්වෙ කවදා ඉවර වෙයිද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Wena rataka kellek hoyapan badinna

    කලින් කෑල්ල UK nurse කෙනෙක් බං. අවුරුදු 6ක් love එක. ඒකි දැන් පුකෙන් හිනා වෙනවා ඇති මට. එන්න කියද්ද ගියේ නෑ .මම දැකික ගිය අවුරුද්දේ ඒකි බැඳලා වෙන එකෙක්ව 🤣

    :lol: :lol: dan situation eka fucked up wela iwarai ban, rajapaksha pons kapu kawillata goda enne wenne nam migrate welama thamai. ekawath balahan dan

    සිරාවට බං. හම්මො 😓
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    කලින් කෑල්ල UK nurse කෙනෙක් බං. අවුරුදු 6ක් love එක. ඒකි දැන් පුකෙන් හිනා වෙනවා ඇති මට. එන්න කියද්ද ගියේ නෑ .මම දැකික ගිය අවුරුද්දේ ඒකි බැඳලා වෙන එකෙක්ව 🤣
    Ai giye natte.kella kethada?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අමාරුවෙන් හරි අල්ලගෙන හිටපන් කොල්ලෝ වටේ ඉන්න උන් එක්ක කෙන්න්ති ගත්තා කියලා රටේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. වාහනයක් ගන්න එක නෙවෙයි හෙට කන්නේ කොහොමද කියන එකත් හීනයක් උන බහුතරයක් මේ වෙලාවේ ඉන්නවා. ඉවසීමෙන් හිටපන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ තත්වෙ කවදා ඉවර වෙයිද? ගගා අඩ අඩ ඉන්න එපා. බැහැපන් පාරට ඇවිත් සපෝර්ට් එක දීපන් මේ සාටක පල් හොරාව ගෙදර අරින්න නෙවේ හිරේ යවන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    අමාරුවෙන් හරි අල්ලගෙන හිටපන් කොල්ලෝ වටේ ඉන්න උන් එක්ක කෙන්න්ති ගත්තා කියලා රටේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. වාහනයක් ගන්න එක නෙවෙයි හෙට කන්නේ කොහොමද කියන එකත් හීනයක් උන බහුතරයක් මේ වෙලාවේ ඉන්නවා. ඉවසීමෙන් හිටපන්
    Iwasan idala.monawa karannada bn.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකට උත්තරයක් දෙන්න නම් if එනවා මැදට එහෙම නැතුව මේකට උත්තරයක් දෙන්න පුළුවන් එකෙක් මේ ලෝකේ නැ .

    If මේ කාලකන්නි සාටක හොරු පන්නුවම

    1. පිටරට වල ඉන්න සෙට් එක අනිවා සල්ලි එවනවා. මොකද උන්ට ෂුවර් එකක් තියන නිසා.
    2. මිනිස්සු ගේම ඉල්ලන එක නතර වෙනවා.
    3. දැනට ලංකාවට තේ වලින් වගේ එන ස්ටේබල් ආදායම තියනවා.
    4. ලංකාවට දැනටමත් සල්ලි ගෙන ෆ්‍රී ලාන්සර් ලා. අයිටී සෙට් එක ඉන්නවා

    මේ ඔක්කොම එකතුවෙන් කෙටි කාලීනව මේකට මුක්කුවක් වැදෙනවා. දැනට පල්ලමට යන වාහනේ නවත්තලා නේ තියෙන්නේ. උඩට ඇදගන්න තමා ඕනේ.

    ඊළගට
    1. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන්න පුළුවන් එකෙන්ම. (දැන් මේ ගෝටා ට සපෝර්ට් එකට යන ලොන්ත ගොන් කැම්පේන් එකෙන් නෙමේ )
    2. හරි විගණනයකින් වැඩ කෙරෙන නිසා හොරකමක් නැ .
    3. ඊළගට දේශීය කර්මාන්ත දියුණුවක් , ලංකාවේ ඕනේ කරන දේවල් ටික නිෂ්පාදනය කරගන්න එක ක්‍රමවත් කරන එක.

    මේ වගේ තව ලෝන්ග් ටර්ම් දේවලුත් ක්රෙයි. එකට ඉතින් මුලින්ම මේ යක්කු එලවන්න ඕනෙමයි.
    මේක සාටක රෙජීම් එක නම් කමක් නැ . මුන් අනික් පැත්තේ මන්ත්‍රී සෙට් එකත් අල්ලාගෙන ඉන්නේ. ඒ නිසා උබලට තියෙන්නේ පොදු අරමුණක් වෙනුවෙන් ඉවසගෙන සපෝර්ට් එක දෙන එක. ශිෆ්ට් එකට පොඩ්ඩක් ගිහින් අරගලයට සහය දෙන එක. උන්ට ඕනේ කරන කෑම, වතුර දෙන එක. අන්න ඒ වගේ දේට සහය දෙන එක.

    ඉවසීම ඕනේ කියන්නේ මේ 2005 ඉදන් කන්න පුරුදු උන මල ප්‍රේතයෝ එක දවසක් උද්ගෝෂණ කරලා යන්නේ නැ . එකට මාසයක් දෙකක් තුනක් හෝ අල්ලන් ඉන්න ඕනේ. එකට පුළුවන් හෙල්ප් එක දීලා මෙන්ටලිටි හදාගෙන රෙඩි වෙයන්.
     
    හැමදාම වගේ අහන ප්‍රශ්නෙට උත්තර දුන්නාට අයියට hats off 😂

    අනිවාර්යෙන් මුන් විතරක් ගිහින් හරියන්නේ නෑ. මං වටේ හිටිය අනිත් සක්කිලි ටිකත් යන්නම ඕනේ. අනිවාර්යෙන් මේක කොහොම හරි අල්ලන් ඉන්න ඕනෙ. මමත් බොක්කෙන්ම. ගහමු අපි එකතුවෙලා ගේමක්. ❤️
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැමදාම වගේ අහන ප්‍රශ්නෙට උත්තර දුන්නාට අයියට hats off 😂

    අනිවාර්යෙන් මුන් විතරක් ගිහින් හරියන්නේ නෑ. මං වටේ හිටිය අනිත් සක්කිලි ටිකත් යන්නම ඕනේ. අනිවාර්යෙන් මේක කොහොම හරි අල්ලන් ඉන්න ඕනෙ. මමත් බොක්කෙන්ම. ගහමු අපි එකතුවෙලා ගේමක්. ❤️
    උබලා කොල්ලෝ නේ.. උබලට ඉවසීම අඩුයි. එක හරිම සාදාරනයි. උබලට උබලගේ හින තියනවා. රට සුපිරියට තිබ්බා නම් ඒවා හීන නෙමේ මේකේ ඉන්න හුගක් උන්ට ලොකුවට ගේමක් ගහන්න පුළුවන්. එත් කරුමෙට මෙච්චරකල් ආපු හැම කුණු ගොඩක්ම උබලගේ අපේ ගෙනරේෂන් එකේ බ්ලොක් උනේ. ඒ නිසා මේක ඉවසීමෙන් විසදගමු. මුන් යවන්නම ඕනේ කියල දැඩිව අදිෂ්ටාන කරගන්න. එහෙම එකතු උනාම උන්ට කරන්න දෙයක් නැ
     
    • Love
    Reactions: CorD SaC

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    10 to 20 years , depend on the strategy

    Thota wayasa keeyada? mama Bike ekak gatte salary eka 25n, mata 25i ethakota. Dan salary eka 80i car ekai bike ekai dekama tiyenava dan mata 30i.. risk ekak ganne nattam kawurth ubage oddokkuwata danne na monawath.
    ලබ්බ risk 80 salary එකෙන් මොනවද යකෝ කරන්න පුලුවන් දැන් .. තියන දෙයක් ලාවට කාල බිල ඉන්න පුලුවන් වෙයි එචරයි
    ------ Post added on Apr 11, 2022 at 11:08 PM
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    රාජපක්ෂල ගෙදර යවන්නම වෙනව බන්.. උබේ පයට පෑගෙන වැලිකැට තරමට බැන්නත් උන් අයින් වෙන්නෙ නෑ බන්
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    උබලා කොල්ලෝ නේ.. උබලට ඉවසීම අඩුයි. එක හරිම සාදාරනයි. උබලට උබලගේ හින තියනවා. රට සුපිරියට තිබ්බා නම් ඒවා හීන නෙමේ මේකේ ඉන්න හුගක් උන්ට ලොකුවට ගේමක් ගහන්න පුළුවන්. එත් කරුමෙට මෙච්චරකල් ආපු හැම කුණු ගොඩක්ම උබලගේ අපේ ගෙනරේෂන් එකේ බ්ලොක් උනේ. ඒ නිසා මේක ඉවසීමෙන් විසදගමු. මුන් යවන්නම ඕනේ කියල දැඩිව අදිෂ්ටාන කරගන්න. එහෙම එකතු උනාම උන්ට කරන්න දෙයක් නැ

    :love: :love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    l

    wedak
    Ne bn.hoda kale giyata passe iwasala monawa karannada.
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    l

    wedak
    Ne bn.hoda kale giyata passe iwasala monawa karannada.
    ඒක ඇත්ත බන්. එත් රටක් කියන්නේ තනි මිනිහෙක් ගහන ගේමක් නෙමේ. හැම එකාගෙම ඇක්ෂන් පොදුවේ අනික් හැමෝටම බලපානවා. එකට කරන්න දෙයක් නැ බන් :( :( :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    ඒක ඇත්ත බන්. එත් රටක් කියන්නේ තනි මිනිහෙක් ගහන ගේමක් නෙමේ. හැම එකාගෙම ඇක්ෂන් පොදුවේ අනික් හැමෝටම බලපානවා. එකට කරන්න දෙයක් නැ බන් :( :( :(
    wedak ne bn.life eke enjoy karanna one kale duk widinawa.40 50 pennata passe monawa karannada.
     
    • Sad
    Reactions: HAneo