උබ කියන්නේ ලංකාව හොදයි කියලද ?rata giyata hite amaruwa hoda wenne ne ban. eka danne rata inna api.![]()
උබ කියන්නේ ලංකාව හොදයි කියලද ?rata giyata hite amaruwa hoda wenne ne ban. eka danne rata inna api.![]()
Wena rataka kellek hoyapan badinna
![]()
dan situation eka fucked up wela iwarai ban, rajapaksha pons kapu kawillata goda enne wenne nam migrate welama thamai. ekawath balahan dan
Ai giye natte.kella kethada?කලින් කෑල්ල UK nurse කෙනෙක් බං. අවුරුදු 6ක් love එක. ඒකි දැන් පුකෙන් හිනා වෙනවා ඇති මට. එන්න කියද්ද ගියේ නෑ .මම දැකික ගිය අවුරුද්දේ ඒකි බැඳලා වෙන එකෙක්ව![]()
lanakwa hoda kiyana eka neme harako.. lankawe nati wena kota danena hita amaruwa gana manussayo kuweඋබ කියන්නේ ලංකාව හොදයි කියලද ?

Iwasan idala.monawa karannada bn.අමාරුවෙන් හරි අල්ලගෙන හිටපන් කොල්ලෝ වටේ ඉන්න උන් එක්ක කෙන්න්ති ගත්තා කියලා රටේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. වාහනයක් ගන්න එක නෙවෙයි හෙට කන්නේ කොහොමද කියන එකත් හීනයක් උන බහුතරයක් මේ වෙලාවේ ඉන්නවා. ඉවසීමෙන් හිටපන්
මේකට උත්තරයක් දෙන්න නම් if එනවා මැදට එහෙම නැතුව මේකට උත්තරයක් දෙන්න පුළුවන් එකෙක් මේ ලෝකේ නැ .
If මේ කාලකන්නි සාටක හොරු පන්නුවම
1. පිටරට වල ඉන්න සෙට් එක අනිවා සල්ලි එවනවා. මොකද උන්ට ෂුවර් එකක් තියන නිසා.
2. මිනිස්සු ගේම ඉල්ලන එක නතර වෙනවා.
3. දැනට ලංකාවට තේ වලින් වගේ එන ස්ටේබල් ආදායම තියනවා.
4. ලංකාවට දැනටමත් සල්ලි ගෙන ෆ්‍රී ලාන්සර් ලා. අයිටී සෙට් එක ඉන්නවා
මේ ඔක්කොම එකතුවෙන් කෙටි කාලීනව මේකට මුක්කුවක් වැදෙනවා. දැනට පල්ලමට යන වාහනේ නවත්තලා නේ තියෙන්නේ. උඩට ඇදගන්න තමා ඕනේ.
ඊළගට
1. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන්න පුළුවන් එකෙන්ම. (දැන් මේ ගෝටා ට සපෝර්ට් එකට යන ලොන්ත ගොන් කැම්පේන් එකෙන් නෙමේ )
2. හරි විගණනයකින් වැඩ කෙරෙන නිසා හොරකමක් නැ .
3. ඊළගට දේශීය කර්මාන්ත දියුණුවක් , ලංකාවේ ඕනේ කරන දේවල් ටික නිෂ්පාදනය කරගන්න එක ක්‍රමවත් කරන එක.
මේ වගේ තව ලෝන්ග් ටර්ම් දේවලුත් ක්රෙයි. එකට ඉතින් මුලින්ම මේ යක්කු එලවන්න ඕනෙමයි.
මේක සාටක රෙජීම් එක නම් කමක් නැ . මුන් අනික් පැත්තේ මන්ත්‍රී සෙට් එකත් අල්ලාගෙන ඉන්නේ. ඒ නිසා උබලට තියෙන්නේ පොදු අරමුණක් වෙනුවෙන් ඉවසගෙන සපෝර්ට් එක දෙන එක. ශිෆ්ට් එකට පොඩ්ඩක් ගිහින් අරගලයට සහය දෙන එක. උන්ට ඕනේ කරන කෑම, වතුර දෙන එක. අන්න ඒ වගේ දේට සහය දෙන එක.
ඉවසීම ඕනේ කියන්නේ මේ 2005 ඉදන් කන්න පුරුදු උන මල ප්‍රේතයෝ එක දවසක් උද්ගෝෂණ කරලා යන්නේ නැ . එකට මාසයක් දෙකක් තුනක් හෝ අල්ලන් ඉන්න ඕනේ. එකට පුළුවන් හෙල්ප් එක දීලා මෙන්ටලිටි හදාගෙන රෙඩි වෙයන්.
උබලා කොල්ලෝ නේ.. උබලට ඉවසීම අඩුයි. එක හරිම සාදාරනයි. උබලට උබලගේ හින තියනවා. රට සුපිරියට තිබ්බා නම් ඒවා හීන නෙමේ මේකේ ඉන්න හුගක් උන්ට ලොකුවට ගේමක් ගහන්න පුළුවන්. එත් කරුමෙට මෙච්චරකල් ආපු හැම කුණු ගොඩක්ම උබලගේ අපේ ගෙනරේෂන් එකේ බ්ලොක් උනේ. ඒ නිසා මේක ඉවසීමෙන් විසදගමු. මුන් යවන්නම ඕනේ කියල දැඩිව අදිෂ්ටාන කරගන්න. එහෙම එකතු උනාම උන්ට කරන්න දෙයක් නැහැමදාම වගේ අහන ප්‍රශ්නෙට උත්තර දුන්නාට අයියට hats off
අනිවාර්යෙන් මුන් විතරක් ගිහින් හරියන්නේ නෑ. මං වටේ හිටිය අනිත් සක්කිලි ටිකත් යන්නම ඕනේ. අනිවාර්යෙන් මේක කොහොම හරි අල්ලන් ඉන්න ඕනෙ. මමත් බොක්කෙන්ම. ගහමු අපි එකතුවෙලා ගේමක්.
Sad realityතව ගොඩ කාලෙකට 2019 තිබ්බ තත්වෙවත් එන්නෙ නෑ. That's the bitter truth.
ලබ්බ risk 80 salary එකෙන් මොනවද යකෝ කරන්න පුලුවන් දැන් .. තියන දෙයක් ලාවට කාල බිල ඉන්න පුලුවන් වෙයි එචරයිThota wayasa keeyada? mama Bike ekak gatte salary eka 25n, mata 25i ethakota. Dan salary eka 80i car ekai bike ekai dekama tiyenava dan mata 30i.. risk ekak ganne nattam kawurth ubage oddokkuwata danne na monawath.
ඔයා එතකොට දැන් ඕසිස් වලද ඉන්නෙMole tiyena un lankawe ne.mole tiyenawanan lankawe idiyda
උබලා කොල්ලෝ නේ.. උබලට ඉවසීම අඩුයි. එක හරිම සාදාරනයි. උබලට උබලගේ හින තියනවා. රට සුපිරියට තිබ්බා නම් ඒවා හීන නෙමේ මේකේ ඉන්න හුගක් උන්ට ලොකුවට ගේමක් ගහන්න පුළුවන්. එත් කරුමෙට මෙච්චරකල් ආපු හැම කුණු ගොඩක්ම උබලගේ අපේ ගෙනරේෂන් එකේ බ්ලොක් උනේ. ඒ නිසා මේක ඉවසීමෙන් විසදගමු. මුන් යවන්නම ඕනේ කියල දැඩිව අදිෂ්ටාන කරගන්න. එහෙම එකතු උනාම උන්ට කරන්න දෙයක් නැ

wedakඋබලා කොල්ලෝ නේ.. උබලට ඉවසීම අඩුයි. එක හරිම සාදාරනයි. උබලට උබලගේ හින තියනවා. රට සුපිරියට තිබ්බා නම් ඒවා හීන නෙමේ මේකේ ඉන්න හුගක් උන්ට ලොකුවට ගේමක් ගහන්න පුළුවන්. එත් කරුමෙට මෙච්චරකල් ආපු හැම කුණු ගොඩක්ම උබලගේ අපේ ගෙනරේෂන් එකේ බ්ලොක් උනේ. ඒ නිසා මේක ඉවසීමෙන් විසදගමු. මුන් යවන්නම ඕනේ කියල දැඩිව අදිෂ්ටාන කරගන්න. එහෙම එකතු උනාම උන්ට කරන්න දෙයක් නැ
ඒක ඇත්ත බන්. එත් රටක් කියන්නේ තනි මිනිහෙක් ගහන ගේමක් නෙමේ. හැම එකාගෙම ඇක්ෂන් පොදුවේ අනික් හැමෝටම බලපානවා. එකට කරන්න දෙයක් නැ බන්l
wedak
Ne bn.hoda kale giyata passe iwasala monawa karannada.

wedak ne bn.life eke enjoy karanna one kale duk widinawa.40 50 pennata passe monawa karannada.ඒක ඇත්ත බන්. එත් රටක් කියන්නේ තනි මිනිහෙක් ගහන ගේමක් නෙමේ. හැම එකාගෙම ඇක්ෂන් පොදුවේ අනික් හැමෝටම බලපානවා. එකට කරන්න දෙයක් නැ බන්![]()
![]()
![]()