මේ තත්වෙ කවදා ඉවර වෙයිද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    ඉසෙල්ලා ජොබ් එකක් කරපන් එතකොට ඔක්කොම හරි
    මානසික game දෙන්න එපා

    උඹ දන්නවද මම ජොබක් කරනවද නැද්ද කියලා. අහපන් මේකෙ උන් දන්නවා මම කරන ජොබ. මානසික ගේම් දෙන්නෙ තොපියි තොපේ මහ එවුනුයි. පුක නොදී ඉඳපන් පැත්තකට වෙලා, මම ත්‍රෙඩ් එක දාද්දි මුලින්ම කිව්වා උබට
     
    • Love
    Reactions: elektro

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොඩ්ඩක් මොලේ තියෙන එකෙක්, කියපන්කො මේ තත්වෙන් ගොඩ එන එකක් නැද්ද බන් රට. යකෝ හීන වෙලට මොකද වෙන්නෙ බන්. මට තාම බයික් එකක්වත් නෑ.සල්ලි හම්බ කරද්දි හීන ගනන් ගිහින්.

    මාර ආසවක් තිබ්බා වාහනයක් ගන්න , අඩෝ ඒ සේරම වතුරෙ බන්, මාර දුකක් දැඑනෙන්නෙ හිතද්දිත්. උදේ පාන්දර ඇහැරෙනවා, ජොබ කරනවා නිදාගන්නවා. කිසිම ෆන් එකක් නෑ ඒ මදිවට මේ ලයිෆ් එකේ.

    තමන්ට ආස දෙයක් ගන්න , දැන් ගන්න සැලරි එක හැරෙන්නවත් බෑ, අඩෝ මට ඒක හිතෙද්දිනම් මම හැමවෙලේම මතක් කරගන්නෙ රජයේ රස්සාවක් කරලා මාසෙට 45,50 ක් ගන්න මිනිස්සු කොහොම මේ ගේම ගහනවද කියලා. මේක මාර පීඩනයක් බන් :( පව් බන් අපි

    ආණ්ඩුවට පුක දෙන කැරි සක්කිලි මෙතන ඇවිත් පුකදෙන්න එන්න නම් එපා,ඒ තරම් අප්පිරියයි තොපියි තොපේ ආණ්ඩුවයි
    2030 ආණ්ඩුව පෙරලිලා සිස්ටම් චේන්ජ් වුනොත්.
    නැත්නම් migrate
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    සේම් සිටුවේෂන්. 2020 මගේම පළවෙනි වාහනේ ගන්න එක පොඩ්ඩක් පහුකළා. 2021 ඉදන් වාහන වල ගාන . දැනටමත් කෑෂ්වුනත් ගන්න පුලුවන් ගානක් තියෙනවා. ඒත් පරණ ලඩි වලට එච්චර දෙන එක තේරුමක් නෑ කියල හිතනවා..අපරාදේ. හොද එකකට යනව නම් අඩුම ලක්ෂ 50න් උඩ, එච්චර දෙනවට වඩා ළගදිම මයිග්‍රේට් වෙන්න තමා අදහස. මම දන්න ගොඩක් හොදට පඩි ගන්න උන් , ස්ටේබල් වෙලා වාහනයක් ගන්න යද්දිම තමා මේ රෙද්දවල් උනේ. අපරාදේ බං.

    කොච්චර opportunities තිබ්බත්, මම නම් දකින්නේ ලංකාව තරම් නිදහසේ ඉන්න රටක් නෑ. මේ වේස පක්කු මෙච්චර කෙලෙව්වේ නැත්නම් කොහොමත් දාලා යන්න හිතුවෙත් නෑ
     
    • Love
    • Like
    Reactions: nkt and CorD SaC

    උබ මගේ ෆේක් එකවුන්ට් එකක් වගේ බං. ඔය thinking එකම තමා මට තියෙන්නෙත්. මට උනෙත් උඹ කියලා තියෙනවා වගේ දෙයක්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබ මගේ ෆේක් එකවුන්ට් එකක් වගේ බං. ඔය thinking එකම තමා මට තියෙන්නෙත්. මට උනෙත් උඹ කියලා තියෙනවා වගේ දෙයක්
    ubath software field eke neda? same :lol:
    salary thibilath apita wena dewal neh? :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    ubath software field eke neda? same :lol:
    salary thibilath apita wena dewal neh? :D

    ඔව් බන් මාත් ඒ ගොඩේ තමා, අර @elajani කියන එකා හිතන් ඉන්නෙ ඌ වගේ අපිත් රාජපක්ස්ශලා නැත්නම් බඩගින්නෙ කියලා . මට රස්සාවක් හොයාගන්නලු :lol:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    තව මාස 2-3 කින් නන් කියන්න පුලුවන් ලන්කාව වෙයි මේ ප්‍රශ්න වලින් ගොඩ යයිද නැත්ද කියල.
    ගොඩ යන්නනෑ බන් තාම පටන් ගත්ත විතරයි :(

    ආහාර අර්බුදය ආපහු හරවන්න බැරි තැනට ම ගිහින් ඉවරයි. :(