මේ තරම් දිගු වැඩිද පොලිම්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙ තරම් දිගු වැඩිද පොලිම්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා සාටක හොරුන්ටත්
    ඡන්දෙ දුන් බයියෙක් සොයා
    ඡන්දෙ දුන් බයියෙක් සොයා .

    කරන්ට් නැති ගෙයි කළුවරෙසිට
    හාල් පොල් මලු දෙස බලා
    හුල්ලන බැල්මෙන් සිතයි ඔහු
    කරපු ගොන් කම ගැන සිතා
    කරපු ගොන් කම ගැන සිතා

    ලී කුවාන්යු පුටින් වැන්නෙකු
    ගෙනාවෙ උඩ පැන පැනා
    මා ඇසු විට හිනැහුනා ඔහු
    තවම බයියෙකු යැයි කියා
    තවම බයියෙකු යැයි කියා