මේ තරම් දුක් සුසුමන් දරා....

  • Jul 4, 2009
    7,259
    462
    83
    මේ තරම් දුක් සුසුමන් දරා....

    මේ තරම් දුක් සුසුමන් දරා
    ඔබගේ හදින් වෙන් වුනා
    ඔබ කී ලෙසින් ඈත වෙන් වී ගියත්
    ඔබ නේද මා තව ලන් කලේ....

    සංසාරයේ මට ලන් වෙලා
    ඒ පැතුව පැතුමන් අප එක් වෙලා
    ඔබ මෙලෙස ඇවිදින් මගෙ ලෝකයේ
    හැරදා ගියත් මෙලෙස මා මේ ලොවේ
    ඔබ නේද මා තව ලන් කලේ

    මාගේ ලොවින් වෙන්වී ගියත්
    ඒ මතක සිතුවම් හදේ රූ ඇඳේ
    කෙලෙසින්ද මා මෙලෙස ලොව තනි උනේ
    මගෙ මතකෙ හැරදා ඔබ නික්මුනේ
    ඔබ නේද මා තව ලන් කලේ


    :love::love::love::love::love::love::love::love::love: