මේ තවත් විජේවීර කෙනෙක්ද? 😱😱😱

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මං අදුරන එකෙක් ඉන්නව ඔය වගේමයි. ඌත් yt වේව්ස් හිගන්නන්ගෙ ඒව බලල
    ඌ AL මැත්ස් කරන්න පටන් ගෙන භාවන කරල පවර් එකක් අරන් විශ්වයෙන් දැනුම ගන්න මොකක්දෝ රාවනගෙ භාවනාවක් කර කර හිටිය ස්ටඩීස් නොකර. දෙපාරක් ඒලෙවල් සබ්ජෙක්ට් 3ම ෆේල්.
    තුන්වෙනිපාරට මාස 3ක් තියෙද්දි තමයි මූට කෙලවුනා කියල තේරුනෙ. ඊටපස්සෙ මැත්ස් අතෑරල ඊට අවුරුදු දෙකකට පස්සෙ ආට් කරා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,477
    113
    New Zealand
    මං අදුරන එකෙක් ඉන්නව ඔය වගේමයි
    ඌ AL මැත්ස් කරන්න පටන් ගෙන භාවන කරල පවර් එකක් අරන් විශ්වයෙන් දැනුම ගන්න මොකක්දෝ රාවනගෙ භාවනාවක් කර කර හිටිය ස්ටඩීස් නොකර. දෙපාරක් ඒලෙවල් සබ්ජෙක්ට් 3ම ෆේල්.
    තුන්වෙනිපාරට මාස 3ක් තියෙද්දි තමයි මූට කෙලවුනා කියල තේරුනෙ. ඊටපස්සෙ මැත්ස් අතෑරල ඊට අවුරුදු දෙකකට පස්සෙ ආට් කරා
    ෂුවර් එකට ඌ ක්ලාස් යන්න ඇත්තේ නුවර හෝ කුරුණෑගල. ඒ පැත්තේ ඉන්නවා එක එක ජාතියේ භාවනා පුරුදු කරලා, අසපුවලට ළමයින්ව යොමු කරලා ළමයින්ගේ මනස කන ගුරාලා සෙට් එකක්
     
    • Haha
    Reactions: Heshan Daminda

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මානසික රෝගයක මූලික ලක්ෂණ පෙන්වනවා වගේ. මම වැරදි වෙන්න පුලුවන්. ඒක නිසා මානසික වෛද්‍ය වරයෙක් ගෙන් උපදෙස් ගන්න.
     
    • Love
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,855
    113
    අඩොහ් වැරදි ආස්සරෙ.
    වෙනදා අපේ වයසේ උන්ට ලොකු පන්තිවල අයියලා යාලුවො හිටපු උනොත් ඔය වගෙ, උඩින් ගියෙ, අදහස් වෙනස්,
    ස්පොයිල් වෙලා පොඩි උන්,

    සම වයසේ උන් ආස්සරෙ කරන්න ඔනෙ යමක් කමක් තේරෙනකම්.
     
    • Love
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    youtube, facebook වල තිබූ පමණින් ඒවා ඇත්ත නොවන බව ඔබේ හය හතර නොදත් පොඩි බේසිකයාට කියා දෙන්න..
    නැත්නම් වටෙන් ගුටි කාල තමයි ඕව ඉගෙනගන්න වෙන්නේ..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,690
    25,751
    113
    image.png


    Confused Eyes GIF by MOODMAN
     
    • Haha
    Reactions: Fiona Dabare