ෂුවර් එකට ඌ ක්ලාස් යන්න ඇත්තේ නුවර හෝ කුරුණෑගල. ඒ පැත්තේ ඉන්නවා එක එක ජාතියේ භාවනා පුරුදු කරලා, අසපුවලට ළමයින්ව යොමු කරලා ළමයින්ගේ මනස කන ගුරාලා සෙට් එකක්මං අදුරන එකෙක් ඉන්නව ඔය වගේමයි
ඌ AL මැත්ස් කරන්න පටන් ගෙන භාවන කරල පවර් එකක් අරන් විශ්වයෙන් දැනුම ගන්න මොකක්දෝ රාවනගෙ භාවනාවක් කර කර හිටිය ස්ටඩීස් නොකර. දෙපාරක් ඒලෙවල් සබ්ජෙක්ට් 3ම ෆේල්.
තුන්වෙනිපාරට මාස 3ක් තියෙද්දි තමයි මූට කෙලවුනා කියල තේරුනෙ. ඊටපස්සෙ මැත්ස් අතෑරල ඊට අවුරුදු දෙකකට පස්සෙ ආට් කරා