මේ තව එකෙක් 😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113

    සංචරණ සීමා පැනවීම නීති විරෝධීයි.. - වජිර අබේවර්ධන





    රජය විසින් ඉදිරි දින තුන සඳහා සංචාරණ සීමා පනවා ඇත්තේ නීති විරෝධී ආකාරයට බවත්
    එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.


    සත්තු සර්පයෝ හිවල්ලු අමනයෝ දෙපත් නයි එලි බහින කාලයයි මේ...
    එකෙක් කියනවා රට වහන්නෑලු
    තව එකෙක් කියනවා සංචරන සීමා පැනවීම
    නීති විරෝදිලු.
    මොනවා උනත් මුන්ගේ හෙලුව නම් කාට කාටත් පේනවා 🐃 🐅🐘💰🧭
     

    Attachments

    • 1620913112040.png
      1620913112040.png
      100 KB · Views: 37

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    විපක්ෂයේ දේවල් වැඩක් නැහැනේ.බලේ ගත්ත උන් හරියට පිලිවෙලකට වැඩ කරනවනම්.ඵහෙම කරන්නෙ නැති නිසා තමා වෙන වෙන උන් කියන දේවල් ලොකු කරන් දඟලන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    විපක්ෂයේ දේවල් වැඩක් නැහැනේ.බලේ ගත්ත උන් හරියට පිලිවෙලකට වැඩ කරනවනම්..ඵහෙම කරන්නෙ නැති නිසා තමා වෙන වෙන උන් කියන දේවල් ලොකු කරන් දඟලන්නෙ.
    හරියට වැඩේ කරනවා නම් මුන් ඔක්කොම කිබුලන්ට කන්න දාන්නා ඕනේ 🤩🤩
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    විපක්ෂයේ දේවල් වැඩක් නැහැනේ.බලේ ගත්ත උන් හරියට පිලිවෙලකට වැඩ කරනවනම්.ඵහෙම කරන්නෙ නැති නිසා තමා වෙන වෙන උන් කියන දේවල් ලොකු කරන් දඟලන්නෙ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල බලය අපිට දෙන්න මාසෙන් කොරෝනා පාලනය කරන්නං - හෙක්ටර් අප්පුහාමි





    කෙ‍ාරෝනා වසංගත තත්වය මාසයක් ඇතුළත පාලනය කිරීමේ සැළැස්මක් සමගි ජන බලවේගය සතු බව එම පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. හලාවත ප්‍රදේශයේදී ඊයේ


    මේ අනිත් බූරුවා මොන ජාතියේ කාලකන්නිද මුන්
    එක අතකට පව් බන් මුං. මුන්ගේ මහ එකා ගැන බලද්දි
    මීට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද 🐃 🐃
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විපක්ෂෙ ඉන්නෙ පොන්නයො උන්ගෙන් වැඩක් නෑ.
    ඒත් ආණ්ඩුව වැඩක් ගූ කරද්දි ඒක වහන් චන්දෙන් පැරදිලා ගෙදර ගිය උන් පෙන්නලා හිනාවුනාට වැඩක් නෑ.
    ඕන් ඇදන් වලිනුත් හොරාකනවා දැං
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    විපක්ෂෙ ඉන්නෙ පොන්නයො උන්ගෙන් වැඩක් නෑ.
    ඒත් ආණ්ඩුව වැඩක් ගූ කරද්දි ඒක වහන් චන්දෙන් පැරදිලා ගෙදර ගිය උන් පෙන්නලා හිනාවුනාට වැඩක් නෑ.
    ඕන් ඇදන් වලිනුත් හොරාකනවා දැං
    ලෝකෙටම බලපාන වසංගතයක් ,දැනට ලක්ෂ 33 ක් මරණ...
    අපි විතරක් ප්‍රතිහාර්යක් පාල මේක පාලනය කරන්න ඕනා. 😂 😂
     
    • Like
    Reactions: Solo Rider