සංචරණ සීමා පැනවීම නීති විරෝධීයි.. - වජිර අබේවර්ධන
රජය විසින් ඉදිරි දින තුන සඳහා සංචාරණ සීමා පනවා ඇත්තේ නීති විරෝධී ආකාරයට බවත්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
සත්තු සර්පයෝ හිවල්ලු අමනයෝ දෙපත් නයි එලි බහින කාලයයි මේ...
එකෙක් කියනවා රට වහන්නෑලු
තව එකෙක් කියනවා සංචරන සීමා පැනවීම
නීති විරෝදිලු.
මොනවා උනත් මුන්ගේ හෙලුව නම් කාට කාටත් පේනවා