මේ *ත්ත ෆේශ්බුක් PC රිසෝස් කනවා

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මේ මගුලේ ටැබ් කීපයක් ඔපෙන් කරලා තිබ්බම රැම් එකයි ඔක්කොමයි කාල බ්‍රව්සර් එක ක්‍රෑෂ් වෙනවා.
    එපා වෙනවා මේ *ත්ත
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    chrome GIF
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    chrome ත් එකයි FF එකයි. ff v38 කලින්නම් මෙහෙම ක්‍රෑෂ් උනේ නැ.

    විශේෂයෙන් fb ටැබ් එහෙම ඇරලා තිබ්බම උන් උන්ගේ වෙබ් සයිට් එක UX fast කරන්න මාර ලෝඩ් කිරීමක් කරන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,755
    113
    Facebook platform eka tama mama dakapu jarama script tiynne. compatibility 0. unge standard meet karanna api super computer ganna ona. kochchara features add karat basic features wath ne hariyata
     
    • Like
    Reactions: Solo Rider

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    • Like
    Reactions: kinkon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,755
    113
    chromium based තමයි ඒත් memory අඩුවෙන් ගන්නෙ edge එකේ.
    සාපේක්ෂව lag එක crash විලි අඩුයි.

    View attachment 140347

    https://www.laptopmag.com/news/google-chrome-vs-microsoft-edge#:~:text=Turning to Google Chrome, the,30% for a few seconds.

    https://www.tomsguide.com/news/chrome-firefox-edge-ram-comparison
    meka path aboruwak neh ban. me dan use karana firefox eke tabs 12, memory 3700MB
    chrome 7tabs 2400MB

    Facebook inefficient technology ekak, adu gane videos wala standard quality ekak ne youtube wage, quality eka save wenne ne, videos optimize wenne ne youtube wage, double tap seek be, volume eka save wenne ne hama tissema max volume hari mute eken hari patan ganne, seek bar eka konaka idan drag karanna ona, pages non reponsive wenawa, image ekak pop up unama close wenne ne, ajax loading hariyata weda karanne ne. maha leda godak. user experience anthima sauththi
    ------ Post added on Aug 22, 2021 at 11:32 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    meka path aboruwak neh ban. me dan use karana firefox eke tabs 12, memory 3700MB
    chrome 7tabs 2400MB

    Facebook inefficient technology ekak, adu gane videos wala standard quality ekak ne youtube wage, quality eka save wenne ne, videos optimize wenne ne youtube wage, double tap seek be, volume eka save wenne ne hama tissema max volume hari mute eken hari patan ganne, seek bar eka konaka idan drag karanna ona, pages non reponsive wenawa, image ekak pop up unama close wenne ne, ajax loading hariyata weda karanne ne. maha leda godak. user experience anthima sauththi
    ------ Post added on Aug 22, 2021 at 11:32 PM

    facebook එකේ ඉතින් resources අදිනවා වැඩී තමයි. google chrome එක කොහොමත් cpu usage එකත් ටිකක් වැඩී අනික්එ browser වලට වඩා.
    මගෙ නම් මොන browser එක වත් stuck වෙන්නේ නැහැ. ඉස්සර තිබ්බ මැෂින් එකේ නම් chrome එකෙන් ටිකක් වෙලා fb එකේ scroll කර කර ඉන්නකොට stuck වෙනව browser එක close කරල open කරන්න ඕන. ඉස්සර firefox use කර කර හිටියෙ. ඊට chrome එකට මාරු උනා. chrome එක වද දෙනව brave එකට මාරු උනා buit in adblocker එක නිසා. ඒක නම් පට්ට. දැන් edge එක තමයි දිගටම use කරන්නේ.
    දැනට experience එක අනුව නම් edge එක හොදයි chrome එකට වඩා.