මේ මගුලේ ටැබ් කීපයක් ඔපෙන් කරලා තිබ්බම රැම් එකයි ඔක්කොමයි කාල බ්රව්සර් එක ක්රෑෂ් වෙනවා.
එපා වෙනවා මේ *ත්ත
එපා වෙනවා මේ *ත්ත
chrome ත් එකයි FF එකයි. ff v38 කලින්නම් මෙහෙම ක්රෑෂ් උනේ නැ.
FF senna ba ban . Add-on 1 by 1 disable Karaka balapanchrome ත් එකයි FF එකයි. ff v38 කලින්නම් මෙහෙම ක්රෑෂ් උනේ නැ.
It's also Chrome ban. Underneath it's same browseredge එකට මාරු වෙයන්.
It's also Chrome ban. Underneath it's same browser
meka path aboruwak neh ban. me dan use karana firefox eke tabs 12, memory 3700MBchromium based තමයි ඒත් memory අඩුවෙන් ගන්නෙ edge එකේ.
සාපේක්ෂව lag එක crash විලි අඩුයි.
View attachment 140347
https://www.laptopmag.com/news/google-chrome-vs-microsoft-edge#:~:text=Turning to Google Chrome, the,30% for a few seconds.
https://www.tomsguide.com/news/chrome-firefox-edge-ram-comparison
Generation?SSD ekak gahanna. Mage thyenne i3, 4GB ram. photoshop, illustrator, chrome tab 4,5 open krngena innwa. Stuck wenne na
meka path aboruwak neh ban. me dan use karana firefox eke tabs 12, memory 3700MB
chrome 7tabs 2400MB
Facebook inefficient technology ekak, adu gane videos wala standard quality ekak ne youtube wage, quality eka save wenne ne, videos optimize wenne ne youtube wage, double tap seek be, volume eka save wenne ne hama tissema max volume hari mute eken hari patan ganne, seek bar eka konaka idan drag karanna ona, pages non reponsive wenawa, image ekak pop up unama close wenne ne, ajax loading hariyata weda karanne ne. maha leda godak. user experience anthima sauththi
------ Post added on Aug 22, 2021 at 11:32 PM