මේ තාත්තයි දුවයිද - මිනිහයි ගෑණියිද ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බලහං රතු මිරිස් නොකන එකේ වාසිය - නාකි වෙලත් ගැම්ම තියෙනවා - තොපිට ඉතිං කොහෙද ඒවා ? :P :P :P :P

    131987306_816591055739768_5717865822894677610_n.jpg


    131771058_816591085739765_4332728536005367211_n.jpg


    132199362_816591115739762_5286778884789293918_n.jpg


    131895328_816591135739760_667338665864806401_n.jpg


    131991497_816591172406423_7395203612486434753_n.jpg


    131442502_816591192406421_6999787185095450589_n.jpg


    131935281_816591222406418_7112361769621329138_n.jpg


    131771078_816591249073082_7582991168802658587_n.jpg


    තව කාපිය වහ - :P :P :P :P
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ඔය තාත්තයි දුවයි වගේ
    දෙන්නගෙම මූනු ටිකක් එක වගේ නේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,906
    113
    එකමත් එක රටක
    සල්ලි තිබ්බත් ඔය ගෑණිගෙ ස්වාභාවික හිනාව ඔහොම ගන්න බෑ ස්ටැමිනා නැත්තම්
    ඌ කවුරුහරි රතු මිරිස් කන්නේ නැති නාකි නැති එකෙක්ව hire කරනවා ඇති ගෑනියේ හිනාව තියාගන්න :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඌ කවුරුහරි රතු මිරිස් කන්නේ නැති නාකි නැති එකෙක්ව hire කරනවා ඇති ගෑනියේ හිනාව තියාගන්න :lol:
    බලහං ඔය නාකියාගේ අත් දෙක - හමුදාවෙ එකෙක් ගෙ වගේ -

    බලහං මේ අත් දෙකේ වෙනස -

    මේ ස්ටැමිනා සුපිරියට තියෙන ඇඟක්


    Victor-Ratnayake-730x680.jpg



    මේ ස්ටැමිනා බැහැපු ඇඟක් (අත ඉදිමිලා තියෙන හැටි බලපං ) - ඕකා බදින්නෙ නැත්තේ ඒකනේ :D


    Ranjan-arrested.jpg