මේ තැනක වැඩට ගිහින් තියනවද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    363
    352
    63
    මේ තැනක වැඩට ගිහින් තියනවද?

    උඹල මේ වගේ තැනක වැඩට ගිහින් තියනවද?වැඩ කොහොමද?ගිය උන් විස්තරයක් කියහල්ලා.

    24958649_152350352199342_7318393559743828844_o.jpg
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය ජොබ් හොයලා දෙන තැන්. ජොබ් එකක් දෙන ආයතනයක numbers ඔය තියෙන්නේ.
    ඔයාට ජොබ් එක දෙනවට සල්ලි ගන්නවා, රු. 2000 ක් විතර. :yes: (එකපාරක් විතරයි දන්න විදියට නම්)
    ඔය තියනවා කියන හැමතැනම නෑ ගොඩක් වෙලාවට. :no:
    අපි හිතමු ළඟම තැනක ජොබ් එකට යන්න ඇහුවා කියලා,
    එතකොට කෙල්ලෙක් නළවලා කියනවා,
    "දැනට නම් එතන නෑ මහත්මයා, හැබැයි අහවල් තැන නම් තියනවා." කියලා. :D
    ඔය අහවල් තැන වෙන්නේ ගොඩක් වෙලාවට බියගම කර්මාන්තශාලාවක්. තව කර්මාන්තපුරයන් තියන තැන්වල කර්මාන්තශාලා. :rolleyes:

    මේ ආයතන හරහා ජොබ් වලට ගිහිල්ලා නම් නෑ මම. :no:
    බියගම ගැන හෙම නම් අහලා ඇතිනේ. :dull:
    අධෛර්යමත් කරන්න කියනවා නෙවෙයි, පොඩ්ඩක් කට්ට කන්න ඕනේ. :)

    ජොබ් එකක් ලැබේවා...! ජයවේවා...! :)