මේ තැන කියන්නකෝ [Help]

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මේ තැන කියන්නකෝ [Help]

    Professor V K Samaranayake Auditorium එක UCSC එකේ.... ඒක තියෙන තැන කියන්නකෝ. යන්න ඕනි විදිය... එන්නේ මහරගම සිට කොටුව 138 බස් එකේ... බහින්න ඕනි තැන විස්තර ටික දෙන්නකෝ ඉක්මනට... ලොකු උදව්වක්
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    thummulla pahu unahama campus halt eka. behela aapahu ewith kelin paara dige yanna. e kiyanne aapahu eddi wamata thiyena paara. waahana issarahata ena paara.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    120 නම් යනව ඔතනින්... 138 නම් දන්නෙ නෑ. වැඩේට පැය එකහමාරක්වත් කලින් පල. බස් කාරයගෙන් අහපන් කොළඹ කැම්පස් බහින්න පුලුවන්ද කියල. පුලුවන් කිව්වොත් තුම්මුල්ල පහු වුණාම පොඩ්ඩක් අහල බැහැපං. නැත්තං 138 ඒ ලගටම යනවා. හොයල බලල බැහැපං
    කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටි එකට යන ගේට්ටුවෙන් පලයං. සික්කගෙන් අහපං UCSC එක කොහෙද කියල.
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    138 walin nagala colombo campus halt eken bahinna..bus eka yana paththata nathuwa apassata awith ethana thiyana kaha iren para panala ..art/law faculty thiyana para dige issarahata yanna.UCSC eke oya kiwwa auditorium eka Royal/thirstn colleges walata kalin hambawei.kagen hari ahanna.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    හැමෝටම තැන්ක් යූ කිව්ව එහෙනම් :D:D:yes::yes:වැඩේ හරි. ගූගල් මැප් එකත් මේ කියපුව හරියටම පැහැදිලි කරගන්න උදව් උනා. තැන්ක් යූ ගූගල් මැප් ටූ...:D:D:D:D