මේ තැන කියන්නකෝ [Help]
Professor V K Samaranayake Auditorium එක UCSC එකේ.... ඒක තියෙන තැන කියන්නකෝ. යන්න ඕනි විදිය... එන්නේ මහරගම සිට කොටුව 138 බස් එකේ... බහින්න ඕනි තැන විස්තර ටික දෙන්නකෝ ඉක්මනට... ලොකු උදව්වක්