මේ තැන දන්න කට්ටිට එන්නෝ...........

waligamaya

Well-known member
  • japura nam sira place aduyi ban ,,dan haddannna kadala hama thanma haduwata passe supiriyatama thiyeyi ,

    architectural පැත්තෙන් ගත්තොත් රුහුණේ වැල්ලමඩම කොටසට ගහන්න uni යක්නම් නැ බන් ලංකාවේ. පෙරාවල පරිසරය landscaping නිසාතමයි ලස්සන ගොඩනැගිලි වලට වඩා:yes::yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    උබ බෝග සෙට් නේ............:P;););)
    මොන අව්රුද්දේද? මම නම් මචන් හපුගල. 2006 AL
    :shocked::shocked:
    පල ඩෝ අපේ ෆැකල්ටියෙ උන් ජෙප්පන්ට ඕන විදියට කන්ට්‍රොල් කරන්න බැරි හින්දයි අහින්සකයන්ව රැග් කරන්නැති නිසයි ගහපු මඩක් බන් ඕක නැතුව අපේ ඇති බොගයක් වත් අලයක්වත් නෑ කොහොමත් දෙපැත්තෙම කට්ටිය කරන්නේ ඕව කියලා අලුතෙන් එන උන්ගෙ බ්‍රේන් වොශ් කරන්න හදන එක මම 2009 AL
    :nerd::nerd:
     
    waligamaya

    Well-known member
  • :shocked::shocked:
    පල ඩෝ අපේ ෆැකල්ටියෙ උන් ජෙප්පන්ට ඕන විදියට කන්ට්‍රොල් කරන්න බැරි හින්දයි අහින්සකයන්ව රැග් කරන්නැති නිසයි ගහපු මඩක් බන් ඕක නැතුව අපේ ඇති බොගයක් වත් අලයක්වත් නෑ කොහොමත් දෙපැත්තෙම කට්ටිය කරන්නේ ඕව කියලා අලුතෙන් එන උන්ගෙ බ්‍රේන් වොශ් කරන්න හදන එක මම 2009 AL
    :nerd::nerd:

    හරි හරි උබලා දෙහොල්ල්ම කරන්නේ උන් උන් මරහන් එක. උබ තම ඇතුලේ නේ. ඕව ගන්න ගැන එපා.
    :yes::D:D:D

    ඔය ප්ර්ශිනෙට කියන්නේ විෂවවිද්‍යාලිය ගොත්ත්රික වාදය.
     
    Last edited: