මේ තැන මොකද්ද මචන්ලා .....

ravinda.damon

Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya



    මචන් මේ ටයිල් shop එක කොහෙද තියෙන්නේ ?
    නම මොකද්ද කියල දන්නවද?

    මුන් ෂොප් එකේ නම වත් කියන්නේ නැනේ video එකේ


    හෙට ටයිල් ගන්න නාවල යන්න ඉන්නේ ? ඒ පැත්තේ ටයිල් බලන්න හොඳ shop ටිකකුත් කියනවද මචන්ලා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -



    මචන් මේ ටයිල් shop එක කොහෙද තියෙන්නේ ?
    නම මොකද්ද කියල දන්නවද?

    මුන් ෂොප් එකේ නම වත් කියන්නේ නැනේ video එකේ


    හෙට ටයිල් ගන්න නාවල යන්න ඉන්නේ ? ඒ පැත්තේ ටයිල් බලන්න හොඳ shop ටිකකුත් කියනවද මචන්ලා

    සිරසට කෝල් එකක් දීලා අහපන් කෝ
     

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    සිරසට කෝල් එකක් දීලා අහපන් කෝ
    unge fb group eken ahuwa, thaama reply naa
    ehema call karala ahanwada bn normally

    ලස්සන කලෙක්ෂන් එකක් තියෙනව
    ow bn , eka thama mth me hoyanne place eka
    ------ Post added on Sep 25, 2021 at 11:15 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    unge fb group eken ahuwa, thaama reply naa
    ehema call karala ahanwada bn normally


    ow bn , eka thama mth me hoyanne place eka
    ------ Post added on Sep 25, 2021 at 11:15 PM
    කෝල් කරලා අහපන් බන් වැඩසටහන් ඒකකයෙන්..
    උන් කියයි එතකොට..
    ෆේස්බුක් එකෙන් අහලා වැඩක් නෑ උන් ඕවට රිපල්යි දාන්නේ නෑ
     

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    kiyapanko mchn. meke mu wadakarala thiyna ewageth naaneh . West wood kiyala place ekak thibbata ehma tile store ekak nane lankawe

    1632665936222.png

    Found it.
    Hint : oya katha karana ekaage nama linkedin gahala profile balapan. Ubalatath karanna wedak thiyenna epa

    lassanai collection eka bn
    Thanks bro
    ------ Post added on Sep 26, 2021 at 7:50 PM

    Anthime tile gatta bro.
    Makumbure rocell tile yard ekata ghin gatta,
    ------ Post added on Sep 27, 2021 at 6:28 PM