මේ තියෙන්නෙ කනේ ලෙඩේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    LlUe9or.jpg
     
    • Wow
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Dysthymia is a mild, but long-lasting form of depression. It's also called persistent depressive disorder. People with this condition may also have bouts of major depression at times. (ගූගල් දෙයියෝ කිව්වේ) :dull:
     
    • Wow
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඩස්පතීම්ස් :D
    ඒ දවස්වල ඩිස්චාජ් කලාට පස්සෙත් ඇවිදගන්න බෑ. විසිවෙලා යනව
    අපි තමා අල්ලං යන්නෙ. තාත්තයි මායි. නහයට දාන්න බෙහෙත් එහෙම දුන්න
    Betaserc පෙති බිව්ව කාලයක්
    ගෙදර සති දෙකක් මාසයක් විතර යනකොට 90-95% ක් විතර හොද වුණා
    දැනුත් ඉන්නව ඒ මට්ටමින්
    ඒත් ඉස්සර හිටිය වගේ නෑ ඉතිං..
    Dysthymia is a mild, but long-lasting form of depression. It's also called persistent depressive disorder. People with this condition may also have bouts of major depression at times. (ගූගල් දෙයියෝ කිව්වේ) :dull:
    ඒක නෙමේ බං ලියල තියෙන්නෙ :frown:
     
    • Sad
    Reactions: NRTG and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඒ දවස්වල ඩිස්චාජ් කලාට පස්සෙත් ඇවිදගන්න බෑ. විසිවෙලා යනව
    අපි තමා අල්ලං යන්නෙ. තාත්තයි මායි. නහයට දාන්න බෙහෙත් එහෙම දුන්න
    Betaserc පෙති බිව්ව කාලයක්
    ගෙදර සති දෙකක් මාසයක් විතර යනකොට 90-95% ක් විතර හොද වුණා
    දැනුත් ඉන්නව ඒ මට්ටමින්
    ඒත් ඉස්සර හිටිය වගේ නෑ ඉතිං..

    ඒක නෙමේ බං ලියල තියෙන්නෙ :frown:
    උගේ අකුරු කියවන්න බෑ :baffled:
     
    • Like
    • Sad
    Reactions: AnuradhaRa and NRTG