මේ තියෙන්නෙ ලොකේ තියෙන ලොකුම පරන කාර් කනත&#353

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    මේ තියෙන්නෙ ලොකේ තියෙන ලොකුම පරන කාර් කනත&#353

    මේ තියෙන්නෙ ලොකේ තියෙන ලොකුම පරන කාර් කනත්ත

    මේක බෑලුවම පරන කාර් වලට ආසකරන අයට මොනවා හිතෙයිද : මේ තියෙන්නෙ ලොකේ තියෙන ලොකුම
    පරන කාර් කනත්ත(කනත්ත කිව්වේ පරන කාර් වෑඩියෙන්ම විසිකරලා- කාලයාගෙ ඈවෑමෙන්
    වෑලලිලා තියෙන්නේ මෙතන නිසා) මෙතනට කාර් විසිකරන්න පරන් අරන් තියෙන්නෙ 1940 ගනන් වල
    ඉදලලු…. මෙතන තියෙන මුලු කාර් ගනන 4500කටත් වෑඩිලු..එවගේම තමයි මේ මුලු පදෙසම
    අක්කට 14ක් පුරාවටම තියෙන්නෙ කාර්…. දෑන්නම් මේක බලන්න එන අයගෙන් ඩොලර් 25ක ටිකට්
    එකක් කඩනවා කියලයි ආරන්චිය
    The world’s largest cemetery of an old
    American cars : Old Car City – the so-
    called world’s largest dump old cars.
    Although it’s not even a dump but a real
    cemetery. It came as a result of a family
    business auto dismantles , founded in 40s
    of the last century.
    Old Car City is located 50 miles north of
    Antlany , Ga. ( guglokarta ) . On an area
    of 14 acres worth more than 4500
    vehicles , most of which were produced
    until 1972. There are cars, the trucks ,
    tractors and even old school buses . How
    many of them just do not know anybody.
    Many bushes so that their silhouettes
    barely visible through the foliage .
    Machines are already so long that
    sprouted shrubs and trees . Dense forest
    surrounding the cars got here later than
    cars.

    The-worlds-largest-cemetery-of-an-old-dump-American-cars-34.jpg

    The-worlds-largest-cemetery-of-an-old-dump-American-cars-36.jpg