මේ තියෙන්න ධන්ත දාතුව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    1000038855.jpg

    මට බවුද්ධ උනාට එහෙම කියල විශ්වාසයක් නෑ

    වැදගත් වෙන්නෙ සමථ විදර්ශනාව
    සමථයෙන් ලෞකික සැප ලැබෙනව
    විදර්ශනාවෙන් නිවනට යෑමේ හැකියාව ලැබෙනව.

    ඒත් හාමුදුරුවොත් මේදෙක පැත්තකට දාල යාදිනි පූජා දේශපාලනය චැරිටි බිස්නස් පස්සෙ දුවනව
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    නෑ ඕක තමයි ප්‍රදර්ශනය කරන්නෙ මං දැකල තියෙනව
    ochchara diga mokda danne naha neda? 🤔

    ඕක නෙවෙයි බං ඔය එක දාලා තියෙන කොපුව
    ekane mamat baluwe ai me kiyala
    ------ Post added on Mar 6, 2025 at 4:14 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕක නෙවෙයි බං ඔය එක දාලා තියෙන කොපුව

    oka kopuwa ban. oka athule thamai thiyanawa kiyanne..
    උබල ප්‍රදර්ශනයකට ගිහින් නෑ නේද කවදාවත්
    ඕක තමයි පෙන්නන්නෙ
    හාමුදුරුවො ඇගිල්ල දික්කරන්නෙත් නෑ පවුසිද්ධවෙයි කියල. ඇන්තූරියම් මලක් දික්කරගෙන ඉන්නෙ දන්තධාතුව පැත්තට. ඒකෙ අර කූරෙන් තමයි පෙන්නන්නෙ මේන් දන්ත ධාතුව කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,753
    113
    මාලඹේ
    ochchara diga mokda danne naha neda? 🤔

    ekane mamat baluwe ai me kiyala
    ------ Post added on Mar 6, 2025 at 4:14 PM
    Black and white Photo එකක් දැක්කා FB එකේ තිබිලා 1950 ගණන් වල ද කොහේදෝ ගත්ත එකක්
    පොඩි දත් කෑල්ලක් සම්පුරන්න දතක් නැහැ

    ඔය කොපුව නෙවෙයි බන් . ඕක තමයි ධාතුව
    ඔය ආරක්ෂාවට දාලා තියන කොපුව බං
    ------ Post added on Mar 6, 2025 at 4:21 PM
     
    • Wow
    Reactions: netnet

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    උබල ප්‍රදර්ශනයකට ගිහින් නෑ නේද කවදාවත්
    ඕක තමයි පෙන්නන්නෙ
    හාමුදුරුවො ඇගිල්ල දික්කරන්නෙත් නෑ පවුසිද්ධවෙයි කියල. ඇන්තූරියම් මලක් දික්කරගෙන ඉන්නෙ දන්තධාතුව පැත්තට. ඒකෙ අර කූරෙන් තමයි පෙන්නන්නෙ මේන් දන්ත ධාතුව කියල.

    Ubata oka dathak wage penawada kiyapanko mulinma. Math oka thamai dakala thiyenne. Eth දන්තධාතුව thiyenne oka athule kiyala thamai mama ahala thiyenne.
     
    • Like
    Reactions: netnet

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    උබල ප්‍රදර්ශනයකට ගිහින් නෑ නේද කවදාවත්
    ඕක තමයි පෙන්නන්නෙ
    හාමුදුරුවො ඇගිල්ල දික්කරන්නෙත් නෑ පවුසිද්ධවෙයි කියල. ඇන්තූරියම් මලක් දික්කරගෙන ඉන්නෙ දන්තධාතුව පැත්තට. ඒකෙ අර කූරෙන් තමයි පෙන්නන්නෙ මේන් දන්ත ධාතුව කියල.
    ඔය කොපුව නෙවෙයි බන් . ඕක තමයි ධාතුව
    mea කොපුව thamai bn. oke athule tiyene aththa eka. hena podi kaalak.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඕක නෙවෙයි බං ඔය එක දාලා තියෙන කොපුව
    ඔය කොපුව නෙවෙයි බන් . කොපුව රත්තරන් වලින් හදල තියෙන්නේ දැන් . .

    උබට ඕකා මොනව වලින් හදපු කොපුවක් වගේ ද පෙන්නේ ??
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    ඔක ඇතුලේ ඇත්තේ බන්. දන්ත දාතුවක් නෙක්ඩ් පෙන්නන්නේ නහැනේ එක අපහාඅසයක් වගේ එතකොට. ඔක ඇතුලේ දාල සීල් කරල වගේ තියෙන්නෙ
     
    • Wow
    Reactions: RandomGuy

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    හැම එකාම කොපුව කොපුව ගානවා ඔතන කොපුවකුත් නෑ දන්ත ධාතුවකුත් නෑ යකෝ පෘතුගීසිකාරයෝ මලබාර් අරන් ගිහිල්ලා ඒක කුඩු කරා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය කොපුව නෙවෙයි බන් . කොපුව රත්තරන් වලින් හදල තියෙන්නේ දැන් . .

    උබට ඕකා මොනව වලින් හදපු කොපුවක් වගේ ද පෙන්නේ ??
    ඔච්චර ආරක්ශාවක් තියෙනඑකේ, එක ආවරණ කොපුවක් විතරක් ඇති කියල හිතන්නෙ කොහොමද...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හැම එකාම කොපුව කොපුව ගානවා ඔතන කොපුවකුත් නෑ දන්ත ධාතුවකුත් නෑ යකෝ පෘතුගීසිකාරයෝ මලබාර් අරන් ගිහිල්ලා ඒක කුඩු කරා

    ehema kohehari kiyala thiyenawada?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔක ඇතුලේ ඇත්තේ බන්. දන්ත දාතුවක් නෙක්ඩ් පෙන්නන්නේ නහැනේ එක අපහාඅසයක් වගේ එතකොට. ඔක ඇතුලේ දාල සීල් කරල වගේ තියෙන්නෙ
    අපාහසයක් නම් ඉතුරු උනේ ඇයි
     
    • Haha
    Reactions: RandomGuy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඔච්චර ආරක්ශාවක් තියෙනඑකේ, එක ආවරණ කොපුවක් විතරක් ඇති කියල හිතන්නෙ කොහොමද...
    උබට ඔය පේන රූපේ තියන එකේ material එක මොකක් වගේ ද පේන්නේ ?
    හදපු එකක් ද ස්වභාවික දෙයක් ද ?
    ඔය 1920 ගත්ත පින්තුරයක් .
    ඒ කාලේ එච්චර ආරක්ෂාවක් තියෙන්න නැතුව ඇති . කොහොමත් කරඩු තුනක ද හතක ද කොහෙද දාල නේ තියෙන්නේ ඕක .

    ඔක ඇතුලේ ඇත්තේ බන්. දන්ත දාතුවක් නෙක්ඩ් පෙන්නන්නේ නහැනේ එක අපහාඅසයක් වගේ එතකොට. ඔක ඇතුලේ දාල සීල් කරල වගේ තියෙන්නෙ
    එහනම් ඉතින් ධන්ත දාතුව පෙන්නනවා කියලා මොකද්ද කරන්නේ ?
    කොපුව පෙන්නන එක ද ?
    ------ Post added on Mar 6, 2025 at 6:09 PM