මොනවගේ කරදරද වෙලා තියෙන්නෙ?
british empire එක දළදා පෙන්නලා නුවර යට වෙන්නම වැස්සා ලංකාවේ ගොඩක් පැති යට උනා එකට හේතුව ඇත්දළ සුරේන් එලියට ගත්ත එක කියලා තීරණය කරලාම british governorම දළදා පෙන්නන එක නවත්තනවා අර මන් කලින් කිවුව චිත්ත්‍රේ අරන් ගිය නැවගිලෙනවා එකෙන් චිත්ත්‍රේ බොහොම අමරුවෙන් බේරන් තියෙන්නේ චිත්ත්‍රේ අන්ද කෙනා මැරිලා තියනවා නව ගිලුන එකෙන් ඒ චිත්ත්‍රේ caused item එකක් කියලා තමයි චිත්ත්‍රේ දැන් අයිතිකාරයත් කියන්නේ.
දළදා වතාවත් කරපු පුවුල් වල කට්ටිය ඒ කාලේ ඉඳලා පවත්තගන යන ඉතිහාස පොත් තියනවා පට්ට අමාරුයි හොයාගන්න පුලුවන්ම් හොයාගන කියවන්න ගොඩක් විස්තර තියනවා ඒවගේ ගොඩක් ඒවා තියෙන්නේ පුස්කොල වලින් දාතුන්වහන්සේගේ ආරක්ෂාවට තියන කරඬු ගැනයි ඇත්දළ සුරේ ගැනයි විස්තර තියනවා ඒවගේ.
