මචන්ල, අපේ ගෙදර එක උලුවස්සක් තියෙනවා ඒකේ ලියේ එක උඩ උඩ තිත්ත ගාල මෙලෝ රහක් නැති. (හැම පාරම ඕක අයින් කරන්න වැලි කොලෙන් හූරල වැඩේ අමාරු නිසා, කම්මැලි කමට තීන්ත ගාලා නිකන් ඉන්නවා. දැන් වැඩේ වන වෙලා පට්ටම කැත වෙලා තියෙන්නෙ
)
මේකේ මුළු තීන්ත තට්ටුවම යවා ගන්න විදියක් කියන්නකෝ. Grinder එකට වැලි කොලේ අලවල නම් පුළුවන් වෙයි. හැබැයි ගේ පුරාම දූවිල්ල යන එකයි, උළුවස්සේ දාර එහෙම හරියට කරගන්න අමාරු එකයි තමයි වැඩේ. (අනික මට grinder seen එක කරන්න තේරෙන්නේත් නෑ

)
විසඳුමක් දෙන්නකො මේකට 🫠 (chemical මොනවත් නැද්ද මේ වගේ දේකට හරියන - ලීයට damage නොවන? එහෙම නැත්තම් ගොඩක්ම ගණ වැලි කොලෙකින් හූරන එකද කරන්න වෙන්නේ?