මේ තීන්ත තට්ටුව යවා යන්න විදියක් කියන්නකෝ 😶

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    මචන්ල, අපේ ගෙදර එක උලුවස්සක් තියෙනවා ඒකේ ලියේ එක උඩ උඩ තිත්ත ගාල මෙලෝ රහක් නැති. (හැම පාරම ඕක අයින් කරන්න වැලි කොලෙන් හූරල වැඩේ අමාරු නිසා, කම්මැලි කමට තීන්ත ගාලා නිකන් ඉන්නවා. දැන් වැඩේ වන වෙලා පට්ටම කැත වෙලා තියෙන්නෙ 😅)
    මේකේ මුළු තීන්ත තට්ටුවම යවා ගන්න විදියක් කියන්නකෝ. Grinder එකට වැලි කොලේ අලවල නම් පුළුවන් වෙයි. හැබැයි ගේ පුරාම දූවිල්ල යන එකයි, උළුවස්සේ දාර එහෙම හරියට කරගන්න අමාරු එකයි තමයි වැඩේ. (අනික මට grinder seen එක කරන්න තේරෙන්නේත් නෑ 😅😅😅 )

    විසඳුමක් දෙන්නකො මේකට 🫠 (chemical මොනවත් නැද්ද මේ වගේ දේකට හරියන - ලීයට damage නොවන? එහෙම නැත්තම් ගොඩක්ම ගණ වැලි කොලෙකින් හූරන එකද කරන්න වෙන්නේ? 🥴)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    උළුවහු කැටයම් ලෑලි වල පරණ තාලෙට ගාපු ලී polish (පොට්ටනි කරනව කියන්නෙ) අයින් කරා. සියුම් කැටයම් තියන තැන් වලට තිනර් පාවිච්චි කරල පොඩි බ්‍රශ් වලින් අතුල්ලල යැව්වෙ. ඉතිරි කොටස්, ජනේල පියන් දිග වීදුරු පතුරු වලින් හූරලා සෑන්ඩර් කරපු එක තමා කලේ. වීදුරු පතුරු වලින් කරද්දි dust එක යන්නෙ නැහැ සෑන්ඩර් කරනකොට වගෙ. හැබැයි Labour වැඩිපුර යන වැඩක්.

    මීට අමතරව ග්‍රයින්ඩර් එකට එනවා පොඩි කම්බි brush එකක් වගෙ attachment එකක්. එකෙනුත් යැව්වා. හැබැයි ඒක කරන්න අත හුරු වෙන්න ඕනෙ. වැරදුනොත් ලියත් එක්ක යනවා.

    මතක විදිහට වැලි කොල ඉක්මනට සවුත්තු වෙනවා තීන්ත/පොලිශ් කැපි කැපී යනකොට. ඒ නිසා ඉස්සෙල්ල විදුරුවෙන් හූරලා ඊට පස්සෙ සුමට වෙන්න සෑන්ඩර් කරන එක තමා ලාබම සහ ලේසි උනෙ.

    Edited - last paragraph added
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    paint stripper gala yawanna puluwan. පරෙස්සමට වැඩේ කරන්න ඇසිඩ් නිසා ග්ලවුස් මාස්ක් දාගන්න.. නිකන් ලීයට ගාන්න එපා ලීය දිරනව.
     
    • Love
    Reactions: EzioAuditore

    වීදුරුවෙන් හූරණව කිව්වේ කැඩිච්ච වීදුරු කෑල්ලකින් හූරන එකද 😳 දැකලම නෑ එහෙම කරනව එකයි.

    Paint remover ekak daala, scraper ekakin nattam weeduru katten huuranna oane.
    Me wade karala balannam issella.
    ------ Post added on Apr 20, 2025 at 10:40 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වීදුරුවෙන් හූරණව කිව්වේ කැඩිච්ච වීදුරු කෑල්ලකින් හූරන එකද 😳 දැකලම නෑ එහෙම කරනව එකයි.

    Me wade karala balannam issella.
    ------ Post added on Apr 20, 2025 at 10:40 AM
    Ow, issara warnish ehema remove kare ehemayi.
     
    • Like
    Reactions: EzioAuditore

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    වීදුරුවෙන් හූරණව කිව්වේ කැඩිච්ච වීදුරු කෑල්ලකින් හූරන එකද 😳 දැකලම නෑ එහෙම කරනව එකයි.

    කැඩිච්ච ගන්නත් පුලුවන්. හීරෙන පැත්ත ලීයෙ පෘෂ්ඨය එක්ක එක සමානව වදින විදිහට වීදුරු කෑලි තෝරගත්ත නම් හරි. කඩතොලු තිබ්බොත් එක්කො ඒ කොටස කැපෙන්නැතිව ඉතිරි වෙනව නැතිනම් වැඩිපුර කැපිල ලීය හෑරෙනව. මුලු ගෙදරකම ඔය විදිහට පරණ පොලිශ් යවන්න වීදුරු කෑලි ඕනෙ නිසා වීදුරු වැඩ කරන කඩයකින් කැපිල අයින්වෙන පතුරු ගෙනල්ල තමා වැඩේ කලෙ. ටිකක් ගනකම විදුරු පතුරු ගත්තම බය නැතිව බර දාල අල්ලන්න පුලුවන්. පොඩි ඉරි ගතියක් ඉතිරි වෙයි ඒක යවල ලීය ලස්සන කරගන්න නම් සෑන්ඩර් කරන්නම වෙයි.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    කැඩිච්ච ගන්නත් පුලුවන්. හීරෙන පැත්ත ලීයෙ පෘෂ්ඨය එක්ක එක සමානව වදින විදිහට වීදුරු කෑලි තෝරගත්ත නම් හරි. කඩතොලු තිබ්බොත් එක්කො ඒ කොටස කැපෙන්නැතිව ඉතිරි වෙනව නැතිනම් වැඩිපුර කැපිල ලීය හෑරෙනව. මුලු ගෙදරකම ඔය විදිහට පරණ පොලිශ් යවන්න වීදුරු කෑලි ඕනෙ නිසා වීදුරු වැඩ කරන කඩයකින් කැපිල අයින්වෙන පතුරු ගෙනල්ල තමා වැඩේ කලෙ. ටිකක් ගනකම විදුරු පතුරු ගත්තම බය නැතිව බර දාල අල්ලන්න පුලුවන්. පොඩි ඉරි ගතියක් ඉතිරි වෙයි ඒක යවල ලීය ලස්සන කරගන්න නම් සෑන්ඩර් කරන්නම වෙයි.
    Thanks machan man karala balannam wade goda daganna puluwanda kiyala.
     
    • Like
    Reactions: greenthunder