මේ තුවාලය සිදු වූයේ කෙසේද? වෙඩි පාරක්ද?

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මේ තුවාලය සිදු වූයේ කෙසේද? වෙඩි පාරක්ද?

    මේ තුවාලය සිදු වූයේ කෙසේද ? ඈතින් තියන ලද වෙඩි පහරකින් ද ? නැතහොත් පොරෝ පහරකින් ද ? අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන දන්නෝ කියනවද ?

    18424091_1526858284053157_1165095932100500446_n.jpg


    http://transyl2014.blogspot.com
     
    Last edited:
    • Like
    Reactions: Djsash

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    lagata balan nathuwa kiyanna amarui machan
    contact wound ekakuth bone ekaka satellite irregular
    long range ekath ehemai
    oya head eka athule gas pressure eka hinda blow wela thiyenne
    soot penne nathi nisa may be distant ekak
    poro paharak nam nemei wage
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    විජේකලාගේ පොරෝ පාර තමයි මුගේ ඔළුවට වැදිලා තියෙන්නේ
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,915
    3,252
    113
    මේ තුවාලය සිදු වූයේ කෙසේද ? ඈතින් තියන ලද වෙඩි පහරකින් ද ? නැතහොත් පොරෝ පහරකින් ද ? අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන දන්නෝ කියනවද ?

    18424091_1526858284053157_1165095932100500446_n.jpg


    http://transyl2014.blogspot.com

    ඕක M 6 gun ශොටේ එකක් බන්. පළාතම ගැලවෙන්නම වදිනවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අපරාදෙ බං ඔය අදමයව ඔහොම එක ෂොට් එකෙන් මරලා තියන්නේ. මට වගේ අහු උනානම් මම ඕකගේ කෑලි කෑලි කපලා දවස් ගානක් වද දීලා අන්තිමට තතමයි මරන්නේ :angry::angry::angry::angry::angry: