මේ දඩ බල්ලා බැද දමව් !!!!!!!
මුන් පොලිසියටත් එලව එලව පහර දෙනවා. මට මතක් උනේ මෙර්වින් සිල්වා. මිනිස්සු කොච්චර උට බැන්නද? මෙතන නුල් කීයක් ගියද ඌ ගැන. ඌටත් වඩා අන්ත එකෙක් මු බලනකොට. මේ වගේ දඩ බල්ලෝ බැද නොදැම්මොත් මේ ආණ්ඩුවත් තව තවත් අප්‍රසාදය පත් වෙන එක වලක් වන්න බැහැ.
නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් විසින් හොරණ කලාප කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් පාලනය කරන්න ආ පොලිස් නිලධාරීන්ට එලව එලවා පහර දුන්හ.
කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියක් හි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වහා ස්ථාන මාරු කරන ලෙස ඔවුන් විරෝධයේ යෙදුනහ.
විරෝධතාවය නතර කරන ලෙස ගෙනැවිත් තිබූ උසාවි නියෝගයක් පොලීසිය විසින් කියවූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා සමඟ පැමිණ සිටි පිරි අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිමින් පොලීසියට බහර දුන්හ
copyright: cnews