මේ දරුවාගේ දෙමාපියන් සොයා දෙන්න..
සන්ධාන ගෙදරින් පැන ගිය සිරිසේන ගෑණී ඒජාපය එක්ක බුදියලා දරුවෙක් ජාතක කලාය.
ඒ මේ යහපාලන දරුවාය.
අප්පා රනිල් විය. නමුත් අප්පා කවුරුත් දන්නා බෙලහීන එනම් දරුවෙක් ජාතක කළ නොහැකි 28 වතාවක්ම බැරිවුන එකෙකි.
සන්ධානයේ දරුවෝ සිරිසේන අපේ යැයි කියති. සිරිසේන සංධානයේ ගෘහමූලික වුනාය.
සන්ධාන ගෙදර මහ එකාද සිරිසේන ගෑණී සමග සංවාසයට ගියේය.
දැන් සියලු දෙනාම එකගෙයි කති.
නමුත් යහපාලන දරුවාගේ අම්මා අප්පා කවුරුන්දැයි කිසිවෙක් හරිහැටි නොදනී.
දරුවා වදන්න අංගුලිමාල පිරිත දෙසූ උන්නාන්සෙලා ඇටිකෙහෙල් වැලදුවා සේ ඉන්නාහ.
පසෙක සිටි චන්ද්රිකා අත්තම්මා දහපාලොස් දෙනෙකුගේ පුරුෂධාතු එක හැලියක දමා කලවම් කර කෘතීම සිංචනය කලා වෙන්න බැරිද?