මේ දරුවාගේ දෙමාපියන් සොයා දෙන්න..

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ දරුවාගේ දෙමාපියන් සොයා දෙන්න..

    සන්ධාන ගෙදරින් පැන ගිය සිරිසේන ගෑණී ඒජාපය එක්ක බුදියලා දරුවෙක් ජාතක කලාය.
    ඒ මේ යහපාලන දරුවාය.
    අප්පා රනිල් විය. නමුත් අප්පා කවුරුත් දන්නා බෙලහීන එනම් දරුවෙක් ජාතක කළ නොහැකි 28 වතාවක්ම බැරිවුන එකෙකි.
    සන්ධානයේ දරුවෝ සිරිසේන අපේ යැයි කියති. සිරිසේන සංධානයේ ගෘහමූලික වුනාය.
    සන්ධාන ගෙදර මහ එකාද සිරිසේන ගෑණී සමග සංවාසයට ගියේය.
    දැන් සියලු දෙනාම එකගෙයි කති.

    නමුත් යහපාලන දරුවාගේ අම්මා අප්පා කවුරුන්දැයි කිසිවෙක් හරිහැටි නොදනී.

    දරුවා වදන්න අංගුලිමාල පිරිත දෙසූ උන්නාන්සෙලා ඇටිකෙහෙල් වැලදුවා සේ ඉන්නාහ.

    පසෙක සිටි චන්ද්‍රිකා අත්තම්මා දහපාලොස් දෙනෙකුගේ පුරුෂධාතු එක හැලියක දමා කලවම් කර කෘතීම සිංචනය කලා වෙන්න බැරිද?

     
    • Like
    Reactions: kinkon

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැඩක්නැත්තං ගිහිං නිදාගනිං යෝධියෙ..
    මෙහෙම ත්‍රෙඩ් දැම්මාම ඇත්තටම ලමයෙක් අතුරුදහන් වෙලා උදව් ඉල්ලල ත්‍රෙඩ් දැම්මත් තොගෙ ත්‍රෙඩ් කියල නොබල යනව :no: :no: :no: