මේ දවස්වල ඇගට දැනෙන ෆිල්ම්..

Mr Thanu

Active member
  • Mar 23, 2024
    95
    107
    33
    Untitled-1.jpg


    මෙන්න සින්හලු මම බලපු ෆිල්ම් ටිකක්...තව මෙවගෙ මොනාද තියෙන්නෙ??
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,035
    1
    61,168
    113
    Mother Earth
    solo survival movies තමයි සෙට් වෙන්නෙ මේ gloomy weather එකත් එක්ක.
    1. 127 hours
    2. The martian

    මේ දෙක විතරයි දැනට මතක් වුණේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සුපිරි ලිස්ට් එකක්නෙ...
    T34
    Catch me if you can

    ඇඩ් කරගන්න ඕකටම...
    තව,
    Olympus Has Fallen සීරීස් එකක් තියෙනව...
    Shooter එකත් මරු..
     
    • Love
    Reactions: Mr Thanu