මේ දවස්වල ඌබර් පික්මී දුවනවද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    බලපන් බන් දවස් දෙකෙන් දෙකට බෙහෙත් දාගන්න එන්න කිව්ව ඉස්පිරිතාලෙ ඕපීඩී එකට. වාහනයක් නැතුව හෙන කට්ටක් කන්නෙ.
    අහල පහල වාහනයක් නම් අද එන්නම් කිව්ව. අනිත් දවස්වලටත් ඇල්ටො එකක් තියේ හයර් එකට යන්න. හැබැයි සඳුදා අඟහරුවාදා ඌ වැඩට යනවලු. අද එහෙම දවසක් නිසා තමා ගෙවල් කිට්ටුව වාහනයක් අඳුරනකමට කතා කරගත්තෙ.
    ඌබර් පික්මී මේ දවස්වල වැඩද බන්? එව්වත් වැඩ නැත්තන් මොකක්ද මේ ප්‍රශ්නෙට කරන්නෙ? ත්‍රීවීල් වල නගින්නත් බෑ කකුලත් එක්ක. හිරවෙලානෙ යන්න වෙන්නෙ. බෙහෙත් දාගෙන එද්දි තුවාලෙ පෑරෙනව. 😖😖😖
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,767
    113
    අම්බකිස්ස
    bump...තාත්ට ඉක්මනට සනීප වෙයි...සමහර ඇටෙන්ඩන්ට්ලා එහෙම ඉන්නවා නේද ගෙදරට ඇවිල්ලා බේත් දාලා යන අය..සීනි තියන ලෙඩ්ඩු එහෙම බෙහෙත් දාගන්නවා එහෙම.
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    බලපන් බන් දවස් දෙකෙන් දෙකට බෙහෙත් දාගන්න එන්න කිව්ව ඉස්පිරිතාලෙ ඕපීඩී එකට. වාහනයක් නැතුව හෙන කට්ටක් කන්නෙ.
    අහල පහල වාහනයක් නම් අද එන්නම් කිව්ව. අනිත් දවස්වලටත් ඇල්ටො එකක් තියේ හයර් එකට යන්න. හැබැයි සඳුදා අඟහරුවාදා ඌ වැඩට යනවලු. අද එහෙම දවසක් නිසා තමා ගෙවල් කිට්ටුව වාහනයක් අඳුරනකමට කතා කරගත්තෙ.
    ඌබර් පික්මී මේ දවස්වල වැඩද බන්? එව්වත් වැඩ නැත්තන් මොකක්ද මේ ප්‍රශ්නෙට කරන්නෙ? ත්‍රීවීල් වල නගින්නත් බෑ කකුලත් එක්ක. හිරවෙලානෙ යන්න වෙන්නෙ. බෙහෙත් දාගෙන එද්දි තුවාලෙ පෑරෙනව. 😖

    දුවනවා, ඒත් වාහන අඩුයි, ගාන වැඩි කරලා තියෙන්නෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඌබර් පික්මී මේ දවස්වල වැඩද බන්? එව්වත් වැඩ නැත්තන් මොකක්ද මේ ප්‍රශ්නෙට කරන්නෙ? ත්‍රීවීල් වල නගින්නත් බෑ කකුලත් එක්ක. හිරවෙලානෙ යන්න වෙන්නෙ. බෙහෙත් දාගෙන එද්දි තුවාලෙ පෑරෙනව. 😖😖😖

    ow bn duwanawa ona tharam ynwa bn uber ekak dagena palayn wahana tynwa
     
    • Love
    Reactions: Heshan Daminda

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොහේ ඉදලා කොහෙට යන්නද බං. කොටුවේ ඔෆිස් එකට නං මං යනවා සමහර දවස් වලට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    කොහේ ඉදලා කොහෙට යන්නද බං. කොටුවේ ඔෆිස් එකට නං මං යනවා සමහර දවස් වලට.
    ගෙදර ඉඳන් නාගොඩ ඉස්පිරිතාලෙට. කිලෝමීටර් 4ක් වගේ දුර.

    Nagoda hospital da bn
    ඔව් බන්
    bump...තාත්ට ඉක්මනට සනීප වෙයි...සමහර ඇටෙන්ඩන්ට්ලා එහෙම ඉන්නවා නේද ගෙදරට ඇවිල්ලා බේත් දාලා යන අය..සීනි තියන ලෙඩ්ඩු එහෙම බෙහෙත් දාගන්නවා එහෙම.
    කොරොනා නිසා එන්නෙ නෑ නේද මේ දවස්වල. අනික ලොක්ඩවුන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ow bn duwanawa ona tharam ynwa bn uber ekak dagena palayn wahana tynwa
    කොහේ ඉදලා කොහෙට යන්නද බං. කොටුවේ ඔෆිස් එකට නං මං යනවා සමහර දවස් වලට.
    දුවනවා, ඒත් වාහන අඩුයි, ගාන වැඩි කරලා තියෙන්නෙ.
    Duwanawa machan
    මේ ගනන් දාලා තියෙන්නෙ රිටර්න් පිකප් වලටත් එක්ක. කිලෝමීටර් හතරක් නිසා මුන් රිජෙක්ට් කරයිද?

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    මේ ගනන් දාලා තියෙන්නෙ රිටර්න් පිකප් වලටත් එක්ක. කිලෝමීටර් හතරක් නිසා මුන් රිජෙක්ට් කරයිද?

    හයර් එක ගන්න පික් මි/ උබර් එකා එන දුර මත තමයි depend වෙන්නේ. ඌ කිලෝමීටර් 5 6ක් දුර ඉදන් එනවා නම් හයර් එක ගන්න, ඌ කිලෝමීටර් 4ක හයර් එක අනිවා ගන්නේ නැහැ.
     
    • Like
    Reactions: Stimulus mind