බලපන් බන් දවස් දෙකෙන් දෙකට බෙහෙත් දාගන්න එන්න කිව්ව ඉස්පිරිතාලෙ ඕපීඩී එකට. වාහනයක් නැතුව හෙන කට්ටක් කන්නෙ.
අහල පහල වාහනයක් නම් අද එන්නම් කිව්ව. අනිත් දවස්වලටත් ඇල්ටො එකක් තියේ හයර් එකට යන්න. හැබැයි සඳුදා අඟහරුවාදා ඌ වැඩට යනවලු. අද එහෙම දවසක් නිසා තමා ගෙවල් කිට්ටුව වාහනයක් අඳුරනකමට කතා කරගත්තෙ.
ඌබර් පික්මී මේ දවස්වල වැඩද බන්? එව්වත් වැඩ නැත්තන් මොකක්ද මේ ප්‍රශ්නෙට කරන්නෙ? ත්‍රීවීල් වල නගින්නත් බෑ කකුලත් එක්ක. හිරවෙලානෙ යන්න වෙන්නෙ. බෙහෙත් දාගෙන එද්දි තුවාලෙ පෑරෙනව.