අපේ ගමෙත් මනුස්සයෙක් මලා රස්නෙ උහුල ගන්න බැරුව පව්![]()
තෝ ඉන්නෙ ඉන්දියාවෙදඅපේ ගමෙත් මනුස්සයෙක් මලා රස්නෙ උහුල ගන්න බැරුව පව්![]()
තෝ ඉන්නෙ ඉන්දියාවෙදරස්නෙයි කියන්නෙ ගල් වෙච්ච බොග දියවෙන රස්නයක් මේක. ෂිට් මෙල්ටින් හීට් යූ නෝ

දැන් කොලබ 29 C (humidity 79%). මේ සතියෙම 30-31 වගේනේ.
ඇගට දැනෙන අපහසුවට හේතු දෙකක් තියෙනවා
(1) උෂ්ණත්වය (temperature)
(2) වාතයේ අර්දතාවය (humidity or amount of water)
ගොඩක් දෙනෙක් රස්නේ ගැන කතා කරනවා මිසක් අර්දතාවය ගැන කතා කරන්නේ නැහැ. ලංකාව ගොඩක් අර්දතාවය වැඩි නිසා ( මුහුදෙන් වටවෙලානේ ඉන්නේ), උෂ්ණත්වය 25+ උනාම ඇගට හරි අපහසුවක් දැනෙනවා. අනිත් පැත්තෙන් අර්දතාවය ගොඩක් අඩු වුනොත් එකත් ඇගට අමාරුයි. පිච්ච්නවා වගේ.
සමහර සීත රටවල්වල පවා summer එකට 39-40 විතර යනවා. වාතයේ අර්දතාවය, සුලන් අනුව අපිට දැනෙන උෂ්ණත්වය වෙනස් (effective temperature). උදාහරනෙකට උෂ්ණත්වය 25C
උනාට, දැනෙන උෂ්ණත්වය 35C වෙන්න් පුළුවන්.
මේ ගැනත් පොඩ්ඩක් හිතන්න. මොකද 30 C කියන්නේ මහා ලොකු උෂ්ණත්වයක් නෙවි. මෙහෙ ඊයේ පෙරේද 29 C ගිය

ඔන්න ඕක තමා කෙස් එක.![]()
![]()
උඹ කියන එක හරි මචෝ, මුහුදෙන් ලැඛෙන තෙත් සහ වියළි සුළං තත්වයන් අපේ රටේ උෂ්ණත්වය අඩු වැඩි කරන්න හේතු වෙනවා