මේ දවස්වල රස්නේ වැඩිද??

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන් ලා මට වුන දෙයක් අනිත් අයටත් දැනගන්න එක්ක කියන්නේ. මම සාමාන්‍යයෙන් වතුර බොනවා අඩුයි. ඔය රස්නේ වැඩි වෙන්න පටන් ගත්ත කාලේ ඉඳන් පැනඩෝල් බීවත් හරියන් නැති ඔළුවේ කැක්කුමක් එන්න පටන් ගත්තා. ඔළුවේ පිටිපස්ස තද වෙනවා වගේ මාර අමාරුයි. ඇස් දෙකටත් හරි අමාරුයි ඇහි පිය ගහද්දි ඇහේ ඇතුළ නිකම් වැලි කඩදාසියක ඇතිල්ලිලා එනවා වගේ රිදෙනවා. ඇස් පෙනීමත් ටිකක් අඩු වෙලා වගේ. ඔය අමාරු එන්න එන්න වැඩි වුන නිසා බෙහෙත් ගන්න ගියා. විජලනය වෙලා කියලා ජීවනී බොන්න කිවුවා. සේලයින් බෝතල් 2 කුත් දීලා එව්වේ. සමහර අයට මේ දවස් වල දවසට වතුර ලීටර් 8ක් බීවත් මදි කිවුවා. මාත් අමාරුවෙන් හරි දැන් වතුර ලීටර් 4කට කිට්ටුව බොනවා. ඔහොම නොවෙන්න හොඳට වතුර බොන්න... :yes::yes::yes:

ගෙදර සිවිලිමක් නැද්ද?
 
IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ගෙදර සිවිලිමක් නැද්ද?

ගෙදර ස්ලැබ් එක දාලා තියෙන්නේ උඩ තට්ටුවක් ගහන්න ගිහින් මග නවත්තලා...ගෙදරට වඩා මචන් වැඩට යන්න එන්න ගියාම යි අමාරුව :(
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගෙදර ස්ලැබ් එක දාලා තියෙන්නේ උඩ තට්ටුවක් ගහන්න ගිහින් මග නවත්තලා...ගෙදරට වඩා මචන් වැඩට යන්න එන්න ගියාම යි අමාරුව :(

ස්ලැබ් එක දාලත් රස්නෙද? එහෙනම් ඉර අව්ව එනවා ඇති ගෙදරට ජනෙල් වලින්, දවල්ට ජනෙල් වහන්න.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචන් ලා මට වුන දෙයක් අනිත් අයටත් දැනගන්න එක්ක කියන්නේ. මම සාමාන්‍යයෙන් වතුර බොනවා අඩුයි. ඔය රස්නේ වැඩි වෙන්න පටන් ගත්ත කාලේ ඉඳන් පැනඩෝල් බීවත් හරියන් නැති ඔළුවේ කැක්කුමක් එන්න පටන් ගත්තා. ඔළුවේ පිටිපස්ස තද වෙනවා වගේ මාර අමාරුයි. ඇස් දෙකටත් හරි අමාරුයි ඇහි පිය ගහද්දි ඇහේ ඇතුළ නිකම් වැලි කඩදාසියක ඇතිල්ලිලා එනවා වගේ රිදෙනවා. ඇස් පෙනීමත් ටිකක් අඩු වෙලා වගේ. ඔය අමාරු එන්න එන්න වැඩි වුන නිසා බෙහෙත් ගන්න ගියා. විජලනය වෙලා කියලා ජීවනී බොන්න කිවුවා. සේලයින් බෝතල් 2 කුත් දීලා එව්වේ. සමහර අයට මේ දවස් වල දවසට වතුර ලීටර් 8ක් බීවත් මදි කිවුවා. මාත් අමාරුවෙන් හරි දැන් වතුර ලීටර් 4කට කිට්ටුව බොනවා. ඔහොම නොවෙන්න හොඳට වතුර බොන්න... :yes::yes::yes:

:shocked: :shocked:
මට දවසට 1l පෙවෙන්නැති වෙලාවලුත් තියෙනව... :(
 
IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ස්ලැබ් එක දාලත් රස්නෙද? එහෙනම් ඉර අව්ව එනවා ඇති ගෙදරට ජනෙල් වලින්, දවල්ට ජනෙල් වහන්න.

ගෙදර ඉන්නකොට එච්චර අවුලක් නෑ මචන්..වැඩ කරන තැන A/C නෑ. ෆෑන් දාලා ඉන්නේ. දාඩිය වැක්කෙරෙනවා පිස්සු වගේ :no:

:shocked: :shocked:
මට දවසට 1l පෙවෙන්නැති වෙලාවලුත් තියෙනව... :(

උඹ වැඩිය දාඩිය දාන්නෙ නැති කෙනෙක් නම් අවුලක් වෙන එකක් නෑ..මට නම් නෑවත් පැයක් විතර යද්දි ආයේ නාන්න තරම් දාඩිය ගලනවා..ඒ හින්දා වතුර වැඩියෙන් බොන්න වෙලා :(
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මචන් ලා මට වුන දෙයක් අනිත් අයටත් දැනගන්න එක්ක කියන්නේ. මම සාමාන්‍යයෙන් වතුර බොනවා අඩුයි. ඔය රස්නේ වැඩි වෙන්න පටන් ගත්ත කාලේ ඉඳන් පැනඩෝල් බීවත් හරියන් නැති ඔළුවේ කැක්කුමක් එන්න පටන් ගත්තා. ඔළුවේ පිටිපස්ස තද වෙනවා වගේ මාර අමාරුයි. ඇස් දෙකටත් හරි අමාරුයි ඇහි පිය ගහද්දි ඇහේ ඇතුළ නිකම් වැලි කඩදාසියක ඇතිල්ලිලා එනවා වගේ රිදෙනවා. ඇස් පෙනීමත් ටිකක් අඩු වෙලා වගේ. ඔය අමාරු එන්න එන්න වැඩි වුන නිසා බෙහෙත් ගන්න ගියා. විජලනය වෙලා කියලා ජීවනී බොන්න කිවුවා. සේලයින් බෝතල් 2 කුත් දීලා එව්වේ. සමහර අයට මේ දවස් වල දවසට වතුර ලීටර් 8ක් බීවත් මදි කිවුවා. මාත් අමාරුවෙන් හරි දැන් වතුර ලීටර් 4කට කිට්ටුව බොනවා. ඔහොම නොවෙන්න හොඳට වතුර බොන්න... :yes::yes::yes:

ගොඩක් ලෙඩ අඩු කරගන්න පුළුවන් වතුර නියමිත ප්‍රමාණයට බොනවා නම්, අපි හිතලා බැලූවොත් අපේ ශරිරය මැෂින් එකක් කියලා ඒ මැෂින් එක නියම ක්‍රියාකාරිත්වයෙන් වැඩ කරන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ කෑම/ බීම, කෑම නැතත් වතුර නැතිව අපිට ඉන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. අනිවා ලෙඩ වලින් 60 % ක් අඩු කරගන්න පුලූවන් වතුර නියමිත ප්‍රමාණයට බොනවා නම්
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගෙදර ඉන්නකොට එච්චර අවුලක් නෑ මචන්..වැඩ කරන තැන A/C නෑ. ෆෑන් දාලා ඉන්නේ. දාඩිය වැක්කෙරෙනවා පිස්සු වගේ :no:

උඹ වැඩිය දාඩිය දාන්නෙ නැති කෙනෙක් නම් අවුලක් වෙන එකක් නෑ..මට නම් නෑවත් පැයක් විතර යද්දි ආයේ නාන්න තරම් දාඩිය ගලනවා..ඒ හින්දා වතුර වැඩියෙන් බොන්න වෙලා :(

ඊයෙ පට්ට රස්නයක් තිබ්බෙ :yes:
ඒත් නාල පැය දෙකක්වගේ හීතල අල්ලල තිබ්බ :yes: :yes:
දවසට දෙපාර දෙපාර නාපං :yes: :yes:
 
IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ගොඩක් ලෙඩ අඩු කරගන්න පුළුවන් වතුර නියමිත ප්‍රමාණයට බොනවා නම්, අපි හිතලා බැලූවොත් අපේ ශරිරය මැෂින් එකක් කියලා ඒ මැෂින් එක නියම ක්‍රියාකාරිත්වයෙන් වැඩ කරන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ කෑම/ බීම, කෑම නැතත් වතුර නැතිව අපිට ඉන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. අනිවා ලෙඩ වලින් 60 % ක් අඩු කරගන්න පුලූවන් වතුර නියමිත ප්‍රමාණයට බොනවා නම්

ඔව් මචන් :yes::yes: ඒත් මට තියෙන ලොකුම අවුල වතුර අප්‍රියයි...වතුර බෝතලේ ඉස්සරහින් ගෙනත් තියාගත්තත් බොන්න හිතෙන්නෙ නෑ..බීම ජාති බොන්නෙ නෑ දියවැඩියා හැදෙයි කියල බයේ..
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උදේ ඉඳන් රෑ වෙනකං මහින්දට @# දෙද්දි ඉතින් කොහෙද ඇඳුම් අඳින්නවත් වෙලාවක්? නේද? :(

    :rofl::rofl::rofl::rofl::rofl: