උඹ බඩු අරන් දීල මොකෙක් හරි දාල උයන එක තමයි ලාබම. දැන් බඩු ගනන් හින්ද කලින්ට වැඩිය සෑහෙන්න ගානක් යයි
නෑ බන් අක්කා මගෙන් ඇහුවා කරන්න පුලුවන්ද කියලා. ඔන්න එකක් වගේ වියදම නම් කරතහැකි. මේ කියන විදිහට බෑනේ බන් අද කාලේ එකකට කරන්න. අක්කත් කිව්වා මෙතන කරන්නත් කට්ටිය නැති නිසා පන්සලට අරගෙන යමු කියල දානේ හොඳට හදලා. කලින් දවසේ බණට කට්ටියට හොඳට තේ එක්ක මොනවා හරි දීල.අපි ඔහොම කිව්වට අක්කල එහෙම කියයි කවුරුවත් එහෙම කරන්නැති හින්ද එහෙම බෑ කියල නේ @Heshan Daminda
මේක හොදයි බන්...අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා..![]()
එහෙනම් අක්කා රොක්ස්නෑ බන් අක්කා මගෙන් ඇහුවා කරන්න පුලුවන්ද කියලා. ඔන්න එකක් වගේ වියදම නම් කරතහැකි. මේ කියන විදිහට බෑනේ බන් අද කාලේ එකකට කරන්න. අක්කත් කිව්වා මෙතන කරන්නත් කට්ටිය නැති නිසා පන්සලට අරගෙන යමු කියල දානේ හොඳට හදලා. කලින් දවසේ බණට කට්ටියට හොඳට තේ එක්ක මොනවා හරි දීල.
අපේ පැත්තේ තව කොල්ලෙක්ගේ තාත්තා නැති වුනානේ ගිය අවුරුද්දේ. උට ඕන මහා ඉහලින් කරන්න හැමදේම. මම කිව්වා පන්සලට ගිහින් දෙන්න ඉන්නේ දානේ කියල. ඌ කියනවා පොදි ගහන ඉන්නේ නැතුව මිනිස්සුන්ට කන්න දියන්ලු. හාමුදුරුවන්ව ගෙදරට වඩම්මලා දානේ දියන්ලු., ඌ දන්නේ නැනේ කෙල වුන හැටි. :3මේක හොදයි බන්...
thathage dane neda machan?හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්.
අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා..![]()
මමත් ඉස්සර ඔහොමම හිතුවා ..මේ දවස්වල පවුල් කීපෙකට වියළි බඩු දුන්නා නම් වටිනවා.
නැත්නම් ඉස්පිරිතාලෙකට බේත් හේත් ගන්න සල්ලි.
නැත්නම් ඉගෙන ගන්න ළමයෙක්ට පොත් පත් අරන් දෙන එක.
මෙහෙම කරන්න, එක එකා කියන ඒවා කරලා අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න එපා,අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා..
එහෙම උන්ට උන්ගෙ ආතල් එක ගන්න දියන්. උබ ඕක පන්සලට ගිහින් දියන්.වැඩිපුර බත් පැකට් ටිකක් ගහල බෝගහ ලග ඉන්න අයට දීපන් ඒකෙන් පස්සෙ.අපේ පැත්තේ තව කොල්ලෙක්ගේ තාත්තා නැති වුනානේ ගිය අවුරුද්දේ. උට ඕන මහා ඉහලින් කරන්න හැමදේම. මම කිව්වා පන්සලට ගිහින් දෙන්න ඉන්නේ දානේ කියල. ඌ කියනවා පොදි ගහන ඉන්නේ නැතුව මිනිස්සුන්ට කන්න දියන්ලු. හාමුදුරුවන්ව ගෙදරට වඩම්මලා දානේ දියන්ලු., ඌ දන්නේ නැනේ කෙල වුන හැටි. :3
1kin karanna puluwannam loku deyakඅප්‍රේල් වල දානයක් දුන්නා හත් නමකට ක්‍රවුඩ් එක 30- 50 වලට 50ක් 60ක් වගේ තමයි. දැන් එකක් වත් යයි නේ?
හොදට පිරිසිදුව තමන්ගේ අතින් උයල දීපන්හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්.
අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා..![]()