මේ දවස්වල වියදමත් එක්ක හාමුදුරුවෝ ගෙදරට වඩම්මලා දානයක් දෙන්න කීයක් යයිද?

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    උඹ බඩු අරන් දීල මොකෙක් හරි දාල උයන එක තමයි ලාබම. දැන් බඩු ගනන් හින්ද කලින්ට වැඩිය සෑහෙන්න ගානක් යයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අනික බන් උබ තනියෙන් නන් ඔය ඔක්කොම බැලැන්ස් කරලා ගේම ගහන්න අමාරුයි.බජට් කවර් වෙන විදිහට.දානේ ගිහින් දෙන්න පන්සලට...කලින් දවසේ බණ ගෙදර කරන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,424
    1
    101,338
    113
    34
    Kalutara
    අපි ඔහොම කිව්වට අක්කල එහෙම කියයි කවුරුවත් එහෙම කරන්නැති හින්ද එහෙම බෑ කියල නේ @Heshan Daminda
    නෑ බන් අක්කා මගෙන් ඇහුවා කරන්න පුලුවන්ද කියලා. ඔන්න එකක් වගේ වියදම නම් කරතහැකි. මේ කියන විදිහට බෑනේ බන් අද කාලේ එකකට කරන්න. අක්කත් කිව්වා මෙතන කරන්නත් කට්ටිය නැති නිසා පන්සලට අරගෙන යමු කියල දානේ හොඳට හදලා. කලින් දවසේ බණට කට්ටියට හොඳට තේ එක්ක මොනවා හරි දීල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    නෑ බන් අක්කා මගෙන් ඇහුවා කරන්න පුලුවන්ද කියලා. ඔන්න එකක් වගේ වියදම නම් කරතහැකි. මේ කියන විදිහට බෑනේ බන් අද කාලේ එකකට කරන්න. අක්කත් කිව්වා මෙතන කරන්නත් කට්ටිය නැති නිසා පන්සලට අරගෙන යමු කියල දානේ හොඳට හදලා. කලින් දවසේ බණට කට්ටියට හොඳට තේ එක්ක මොනවා හරි දීල.
    එහෙනම් අක්කා රොක්ස් ✌️
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හාමුදුරුවන්ට පන්සලට දානෙ අරන් පලයන් පිරිකර එක්ක මේකෙ තම්බියො කුරුසකාරො කියන එව අහන්නෙ නැතිව
    ඉතිරි සල්ලි වලින් අනත නිවසෙකට දානයක් දියන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,926
    113
    පන්සලට හාමුදුරුවරු 10ක් 15ක් වඩම්මලා දීපන්. ලඟම නෑයෝ හිතවත්තු 25කට විතර කියපන්. ව්‍යංජන 5ක් එක්ක බත් 50ක් විතර කේටරින් ඕඩර් කරපන්. එක්කෙනෙකුට 600ක් තිබ්බොත් 50ටම 30ක් යාවී. හාමුදුරුවරුන්ට විතරක් ඇති වෙන්න රතු හාල් බතකුයි. අමතර එලවළු ජාති 3ක් 4ක් ගෙදර හදපන්. පිරිකර ඩෙසට් පළතුරු වලට 20ක් තිබ්බොත් ඔක්කෝටම 50ක් යාවී.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,424
    1
    101,338
    113
    34
    Kalutara
    මේක හොදයි බන්...
    අපේ පැත්තේ තව කොල්ලෙක්ගේ තාත්තා නැති වුනානේ ගිය අවුරුද්දේ. උට ඕන මහා ඉහලින් කරන්න හැමදේම. මම කිව්වා පන්සලට ගිහින් දෙන්න ඉන්නේ දානේ කියල. ඌ කියනවා පොදි ගහන ඉන්නේ නැතුව මිනිස්සුන්ට කන්න දියන්ලු. හාමුදුරුවන්ව ගෙදරට වඩම්මලා දානේ දියන්ලු., ඌ දන්නේ නැනේ කෙල වුන හැටි. :3
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,499
    32,232
    113
    හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්. 🤔

    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා.. 😣
    thathage dane neda machan?
    awamaya 5 namk hitiyama athi, karanduwath ekka 6 namak
    asannawa 3 kwage yanawa...
    rata banata ena ayata kamath dunnoth, kama packet dena eka labai uyana mahansiyath ekka baladdi,
    habai dane dawasta ewa nam gedara uyanna ona
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    මේ දවස්වල පවුල් කීපෙකට වියළි බඩු දුන්නා නම් වටිනවා.
    නැත්නම් ඉස්පිරිතාලෙකට බේත් හේත් ගන්න සල්ලි.
    නැත්නම් ඉගෙන ගන්න ළමයෙක්ට පොත් පත් අරන් දෙන එක.
    මමත් ඉස්සර ඔහොමම හිතුවා ..
    ඒත් දහම ගැන ඉගෙන ගත්තට පස්සේ දැන් මං දරන අදහස වෙනස්
    නිවන ගොඩක් දුරයි මිත්‍රයා..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා..
    මෙහෙම කරන්න, එක එකා කියන ඒවා කරලා අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න එපා,

    නැත්තන් වැඩි හිටි නිවසකට දානයක් දෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    අපේ පැත්තේ තව කොල්ලෙක්ගේ තාත්තා නැති වුනානේ ගිය අවුරුද්දේ. උට ඕන මහා ඉහලින් කරන්න හැමදේම. මම කිව්වා පන්සලට ගිහින් දෙන්න ඉන්නේ දානේ කියල. ඌ කියනවා පොදි ගහන ඉන්නේ නැතුව මිනිස්සුන්ට කන්න දියන්ලු. හාමුදුරුවන්ව ගෙදරට වඩම්මලා දානේ දියන්ලු., ඌ දන්නේ නැනේ කෙල වුන හැටි. :3
    එහෙම උන්ට උන්ගෙ ආතල් එක ගන්න දියන්. උබ ඕක පන්සලට ගිහින් දියන්.වැඩිපුර බත් පැකට් ටිකක් ගහල බෝගහ ලග ඉන්න අයට දීපන් ඒකෙන් පස්සෙ.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    1653237457991.png

    For 40 people including Hamuduruwo
    ------ Post added on May 22, 2022 at 10:08 PM
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    අසරණ පව්ලක් බලලා උදව් කරපං පින් බතාලට ලැට් පුරවන්න උදව් කරන වෙලේ.​

    හාමුදුරු වන්ට දානේ දුන්නම පින් වැඩි කියන එක හාමුදුරු ගොල්ලෝ ම හදා ගත්ත බොරුවක් .​

    බුදු හාමදුරුවො කිව්වේ චේතනාවෙන් කර්මය හට ගන්නවා කියලා .එත කොට පන්සලට දානේ දුන්නා කියලා අමුතුවෙන් පිනක් සිද්ද වෙන්නේ නෑ නේ.​

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,605
    6,367
    113
    හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්. 🤔

    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා.. 😣
    හොදට පිරිසිදුව තමන්ගේ අතින් උයල දීපන්
    ලැබෙන සතුට කියල නිම කරන්න බෑ

    සුදුලොගු පකයල ලප හනුමල කියන ඒවා ..උන්ට්‍රස්ත්වදියෝ