මේ දවස්වල වියදමත් එක්ක හාමුදුරුවෝ ගෙදරට වඩම්මලා දානයක් දෙන්න කීයක් යයිද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    අපරාදෙ ඕයි සල්ලි නාස්ති කරන්න එපා තට්ටයොන්ට සල්ලි ඔනෙ තරම් තියනව සැපේ ඉන්න. ඉස්සරට සෑහෙන බඩගිනි කාලයක් එන්නෙ උබ බලාගනින් උබේ බඩගින්න ගැන

    උබට ඇත්තටම පිනක් කරගන්න ඔනෙ නම් දුප්පත් කපල් එකක් හොයල කොන්ඩම් පැකට් එකක් දීපන්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕකෙන් වැඩි හරියක් යන්නේ හාමුදුරුවොන්ට නෙමෙයි
    අහල පහල උන්ට දෙන්න 🤭

    එහා ගෙදර නම්කිත් එනවද
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ow e laga katubedde
    dan mu ge address eka ganna one :lol: , muu kaluthara koheda danne na inne?
    Yaman uba rathmalane nethee

    mee ubatha waren muge gedara yanna
    A/C bus eke yamu
    එහා ගෙදර නම්කි innawa, line ekak danna puluwan
    ඕකෙන් වැඩි හරියක් යන්නේ හාමුදුරුවොන්ට නෙමෙයි
    අහල පහල උන්ට දෙන්න 🤭

    එහා ගෙදර නම්කිත් එනවද
    ------ Post added on May 23, 2022 at 1:27 PM
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ow e laga katubedde
    dan mu ge address eka ganna one :lol: , muu kaluthara koheda danne na inne?


    mee ubatha waren muge gedara yanna
    A/C bus eke yamu
    එහා ගෙදර නම්කි innawa, line ekak danna puluwan
    Panaduren bahala charlie puth ge cindu cyana thatta hesan ciwwama ona ecec dannawa
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    හාමුදුරුවරු 7ක් හෝ 10ක් වඩම්මලා තව අහල පහල 50-60කටත් විතර කියලා කෑම දෙන්නයි පිරිකර අනන් මනං වලටයි කීදාහක් යයිද බන්? ආ තව කලින් දවසේ බනටත් එන කට්ටියට තේ අනන් මනං දෙනවනේ.ඒ සේරම දවස් 2කට වියදම කොච්චර යයිද. දානෙයි කෑමයි කේටරින් කලොත්. 🤔

    අනුන් කරන්නන් වාලේ කරන්නේ නැතුව තියෙන විදිහට පන්සලට ගෙනිහිල්ලා දානේ දෙනවද කියලත් හිතෙනවා.. 😣
    පන්සලට ගිහින් දියන් අනික් මස්තබාල්දුවන්ට දෙන් නැතුව. තව ටික කාලෙකින් හාමුදුරුවොත් ජොබක් කරනවා බලහන් ජීවන වියදම ඉහලයි
     
    • Love
    Reactions: Heshan Daminda