Amazon එකෙන් ගන්නවා නම් ලොකු දේවල් Direct ගෙන්න ගන්න . Tax වැඩි උනොත් එක Amazon එකෙන් ගෙවනවාpresto
පොඩි පොඩි දේවල් නම් Direct ගෙන්නා ගන්න එක පාඩුයි
Amazon එකෙන් ගන්නවා නම් ලොකු දේවල් Direct ගෙන්න ගන්න . Tax වැඩි උනොත් එක Amazon එකෙන් ගෙවනවාpresto
https://www.customs.gov.lk/customs-tariff/import-tariff/business වලදී ගෙන්නද්දී tax අඩුද බන් එතකොට? මෙච්චර ගහල නං කොහොමත් local කඩවල price වලට දෙන්න බැ .
methanin kiwwe ban? link eka penne nane.
උබලා අපි තමයි tax ගෙවන්න ඕනේbusiness වලදී ගෙන්නද්දී tax අඩුද බන් එතකොට? මෙච්චර ගහල නං කොහොමත් local කඩවල price වලට දෙන්න බැ .
methanin kiwwe ban? link eka penne nane.
ekk0 waradi valuation ekak dala or waradi items walata tax gahalaඋබලා අපි තමයි tax ගෙවන්න ඕනේ
oya salli walin thama free education free health denne
thopila wagee ballo ukala ipadichiha ewun nisa rata bankaloth wela thiyenne![]()
![]()
රනිල් මේ වෙනකොට වාහන පර්මිට් කීයක් විතර දීලද?tax gewapan ballo pitin badu genawa nam
nathnam local market ekeng ganing
oya salli walin thama free education free health denne
thopila wagee ballo ukala ipadichiha ewun nisa rata bankaloth wela thiyenne![]()
![]()
moo nam salli gewala thiyenne courier service eke unta wage tax neme . oya tharam tax enna baha computer parts walata,
ඇමතිලා වාහන ගන්නේ ඕවායේන්. සැප විදින්නේ ඕවා වලින්.
Free education වලට ඕවා එන්නේ නෑ. දශම ගාණක් වගේ එන්නේ.