මේ දවස්වල import කරනවානම් පරිස්සමෙන්.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    Amazon එකෙන් ගන්නවා නම් ලොකු දේවල් Direct ගෙන්න ගන්න . Tax වැඩි උනොත් එක Amazon එකෙන් ගෙවනවා
    පොඩි පොඩි දේවල් නම් Direct ගෙන්නා ගන්න එක පාඩුයි
     
    • Love
    Reactions: san2d3

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    business වලදී ගෙන්නද්දී tax අඩුද බන් එතකොට? මෙච්චර ගහල නං කොහොමත් local කඩවල price වලට දෙන්න බැ .


    methanin kiwwe ban? link eka penne nane.
    උබලා අපි තමයි tax ගෙවන්න ඕනේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    oya salli walin thama free education free health denne
    thopila wagee ballo ukala ipadichiha ewun nisa rata bankaloth wela thiyenne 🤮 🤮
    :lol:
    ඇමතිලා වාහන ගන්නේ ඕවායේන්. සැප විදින්නේ ඕවා වලින්.
    Free education වලට ඕවා එන්නේ නෑ. දශම ගාණක් වගේ එන්නේ.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    tax gewapan ballo pitin badu genawa nam
    nathnam local market ekeng ganing
    oya salli walin thama free education free health denne
    thopila wagee ballo ukala ipadichiha ewun nisa rata bankaloth wela thiyenne 🤮 🤮
    රනිල් මේ වෙනකොට වාහන පර්මිට් කීයක් විතර දීලද?
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    434046473_829827235836648_4411941307951515807_n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    මුන් අන්ජනම් ඇරලා ටැක්ස් ගහන්නේ.

    එකම අයිටම් එක මම තැන් දෙකකින් ඕඩර් දාලා තිබුණා.
    කලින් එකට 6000ක් වගේ ටැක්ස්
    අන්තිමට ආපු එකට කීයක්වත් ගෙවන්න නෑ 😄
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :lol:
    ඇමතිලා වාහන ගන්නේ ඕවායේන්. සැප විදින්නේ ඕවා වලින්.
    Free education වලට ඕවා එන්නේ නෑ. දශම ගාණක් වගේ එන්නේ.
    moo nam salli gewala thiyenne courier service eke unta wage tax neme . oya tharam tax enna baha computer parts walata,