මේ දවස්වල SLT Slow කාගෙද?

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මේ ත්‍රේඩ් එක දාන වෙලාව දැන් 2.30 AM
    මේකයි සිද්දිය දැන් සති ගානක් තිස්සේ ර 2 ත් 3 ත් අතර වෙලාවේදී අහසේ හැමදාම රොකට් යනවා වගේ සද්දයක් ඇහෙනවා මම හිතුවේ මට විතරක් මේක ඇහෙනවා කියල බැරිම තැන ගෙදර අයත් නැගිට්ටවල කියුව බැලින්නම් වැඩේ ඇත්ත.
    මේක එක දවසක් විතර අහුවෙනනම් අවුලත් නෑ එත් එක වෙලාවටම හැමදාම ඇහෙන එක ලොකු ප්‍රශ්නයක්. ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව ඇති මොකද කවුරුත් ඉතින් මේ වෙලාව වෙනකොට මර නින්දෙනේ. මම ඉන්නේ මාතර උබලටත් මේ සද්දේ ඇහිලා තියනවද ? මොකක්ද බන් ඇත්තටම මේ ?
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ

    bump
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Quote:
    Originally Posted by 1118lakmalkumara View Post
    මේ ත්‍රේඩ් එක දාන වෙලාව දැන් 2.30 AM
    මේකයි සිද්දිය දැන් සති ගානක් තිස්සේ ර 2 ත් 3 ත් අතර වෙලාවේදී අහසේ හැමදාම රොකට් යනවා වගේ සද්දයක් ඇහෙනවා මම හිතුවේ මට විතරක් මේක ඇහෙනවා කියල බැරිම තැන ගෙදර අයත් නැගිට්ටවල කියුව බැලින්නම් වැඩේ ඇත්ත.
    මේක එක දවසක් විතර අහුවෙනනම් අවුලත් නෑ එත් එක වෙලාවටම හැමදාම ඇහෙන එක ලොකු ප්‍රශ්නයක්. ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව ඇති මොකද කවුරුත් ඉතින් මේ වෙලාව වෙනකොට මර නින්දෙනේ. මම ඉන්නේ මාතර උබලටත් මේ සද්දේ ඇහිලා තියනවද ? මොකක්ද බන් ඇත්තටම මේ ?

    bump
     
    ravsfm

    Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    3877181668.png
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    මේ ත්‍රේඩ් එක දාන වෙලාව දැන් 2.30 AM
    මේකයි සිද්දිය දැන් සති ගානක් තිස්සේ ර 2 ත් 3 ත් අතර වෙලාවේදී අහසේ හැමදාම රොකට් යනවා වගේ සද්දයක් ඇහෙනවා මම හිතුවේ මට විතරක් මේක ඇහෙනවා කියල බැරිම තැන ගෙදර අයත් නැගිට්ටවල කියුව බැලින්නම් වැඩේ ඇත්ත.
    මේක එක දවසක් විතර අහුවෙනනම් අවුලත් නෑ එත් එක වෙලාවටම හැමදාම ඇහෙන එක ලොකු ප්‍රශ්නයක්. ගොඩක් අය මේ ගැන දන්නේ නැතුව ඇති මොකද කවුරුත් ඉතින් මේ වෙලාව වෙනකොට මර නින්දෙනේ. මම ඉන්නේ මාතර උබලටත් මේ සද්දේ ඇහිලා තියනවද ? මොකක්ද බන් ඇත්තටම මේ ?

    උම්බ පිස්සෙක් මිනිහො
    බම්ප්​