මේ දවස් වල ඉඩම් විකිනෙනවද?? ඉඩම විකුණන්න දාලා අවුරුද්දක් වෙනවා යන්නේ නෑ නේ..
Mokeda damme?lankawebproperty?any broker?නෑ අතුරුගිරිය මාළබේ පාරේ
විකිනෙන්නේ නැ. ඉල්ලන්නේ අඩු ගානට. සල්ලි තියනවානම් ඕනාතරම් ලාබෙට නම් ගන්න පුලුවන්.මේ දවස් වල ඉඩම් විකිනෙනවද?? ඉඩම විකුණන්න දාලා අවුරුද්දක් වෙනවා යන්නේ නෑ නේ..
Hari yai kiyaka sure da...nxt yr weddi aai bankaloth wena look ekak ne thiyenneNe. Hebei thawa 2 years wage weddi hariyai. Me welave samahara thiyana unuth thawa adu wenakan balan innawa.
Ow podi hethu tikak thiyanawa. Gdk welavta ewa hariyai. Mamanan kiyanne oya adu ganata denna epa kiyala. Minissu hema peththenma hira karala thiyenne deshapalakayo.Hari yai kiyaka sure da...nxt yr weddi aai bankaloth wena look ekak ne thiyenne![]()
ලෑන්ඩ් සේල් වලින් ගෙවන්න ගන්නකොට ඔප්පු ලියන්නෙ නෑ. ලොකු රිස්ක් එකක් තියෙනවPersonal idan wikinenne na bn. Land sale walin zero interest 2 years wage gewannath denawa. E kiyanne untath wikunaganna amarui. Habai e option ganna ekatath laba nisa ganna un ganneth land sale walin.